ගෝලිය ව්‍යවසනයක් ලෙස ලංකාවේ පැතිර යන Covid 19 තවදුරටත් ව්‍යප්ත වීම වැලැක්වීම සඳහා රජය ගනු ලබන ක්‍රියා මාර්ග සඳහා සියලු දෙනාගේ සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ ප්‍රෙද්ශයේ සැක සහිත කොරෝනා ආසාධිත පුද්ගලයන් සිටිනම් වසමේ ග්‍රාම නිලධාරී හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද දන්වමු.
- සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලය - 0382232278
- මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0702002966
මේ හේතුවෙන් මහජන අවශ්‍යතා සඳහා අප කාර්යාලයට පැමිණිම අවම කර , පහත සදහන් දුරකථන ඔස්සේ නිලධාරීන්ට ඇමතීමෙන් හා නිල වෙබි අඩවිය හා ඊ -මේල් ලිපිනයන් භාවිතා කිරීමෙන් එම රාජකාරී කටයුතු ඉටුකර ගැනීමට කාරුණික වන ලෙසද දන්වා සිටිමු.
- කාර්යාලීය දුරකථන -038-2232278
- Fax - 038-2246340
- Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
divisional secretariat face book page
මීට අමතරව http://www.panadura.ds.gov.lk කාර්යාලීය වෙබ් අවියෙන් ග්‍රාම නිලධාරී දුරකථන අංක ලබා ගත හැත