The religious moment of launching a replica of the Samadi Buddha statue for the newly built three storied building,under the directionof Mrs I B Gunawaradana,Divisional Secretary Panadura.
මෙවර 72 නිදහස් දින උත්සවය අප කාර්යාලය මෙසේ සැමරු වගයි.....
පාදේශීය ලේකම් තුමියගේ නායකත්වය යටතේ සියලු මාණ්ඩලික නිලධාරීන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලය සහභාගී විය. පෙරවරු 8.00ට ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කොට වි. 2ක නිශ්ශබ්ද තාවක් පවත්වා මියගිය රණවිරුවන්ද සිහි කලහ.ඉන් පසු කාර්යාලයේ තෝරාගත් ස්ථාන කිහිපයක පැල රෝපණය කරන ලදි.
பக்கம் 2 / 2

















