වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........


2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

01.

තොටවත්ත අල්ෆහරියා විදුහලේ අඩක් නිමකර ඇති ක්‍රීඩාපිටිය ක්‍රීඩාකටයුතු සඳහා විධිමත්ව සංවර්ධනය කිරීම.

02.

තොටවත්ත සායනය වායු සමනය කර ගැබිනි මව්වරුන්ගේ සායන කටයුතු සඳහා සකස් කර දීම.

03.

ශ්‍රී චන්ද්‍රෙස්කර බිහිරි පාසල ඉදිරිපිට කහ ඉර සළකුණු කිරීම.

04.

පුහුණු කටයුතු සඳහා නාවික එන්ජිමක් හා උපාංග ලබා ගැනීම සම්බන්ධවයි.

05.

ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසළ මාර්ගයේ ඇතිවන රථ වාහන තදබදය ඉවත් කිරීම සම්බන්ධව.

06.

පානදුර, මොරවීන්න, කවිරාජ මාවත, දෙවන පටුමඟෙහි ජලය බැස යාම සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.

07.

වේරගම කණිෂ්ඨ විද්‍යාලයෙන් දැනට ඉවත් කොට ඇති 6 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පංති නැවත ආරම්භ කිරීම.

08.

698/ඒ මොරවින්න ග්‍රාම නිලධාරී වසමට අයත් 339, මොරවින්න දරණ ලිපිනයේ පදිංචි රික්සි තිලකරත්න මිය හා ඒ අවට ප්‍රදේශවාසීන් ජලයෙන් යටවීම.

09.

මණ්ඩාවල දෙවන පටුමඟ සංවර්ධනය කිරීම සම්බන්ධව.

2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

01.

ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩිදියුණු කිරීම.

02.

ඌන සංවර්ධිත දහම් පාසල් වැඩිදියුණු කිරීම.

03.

විහාරස්ථාන සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම.

 04.

 672/B දිග්ගල  - පාව්‍හන් නිෂ්පාදනය  පුළුල්ල කිරීම තුළින් ජීව්‍මනෝපාය   සංවර්ධනය.

 05.

 698 A මහ ව්‍ාද්දදුව්‍, 699 ව්‍ාද්දදුව්‍ බටහිර,699 A ව්‍ාද්දදුව්‍ දකුණ - ප්‍රජාව්‍ අතර ජනප්‍රිය, උසස් ප්‍රමිතිමයන් යුතුලුණු දමන ලද මාළු නිෂ්පාදනය.

 06.

 672/B දිග්ගල - මහකිත්ගම පළමු හරස් වීදියේ පැති කාණුව සංවර්ධනය.

 07.

 672/B දිග්ගල - මහකිත්ගම පළමු හරස් වීදියේ පැති කාණුව සංවර්ධනය.

 08.

 699 වාද්දුව බටහිර - දම්පියගම සේවා පියස ඉදිරිපිට ප්‍රධාන පාර කොන්ක්‍රීට් කිරීම.

09.

676 හිරණ බටහිර - හිරණ ස්ප්‍රින්ග් ෆීල්ඩ් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම

10.

ධීවර සංවර්ධන වැඩසටහන

2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

2025 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

Click here to view project details

Scroll To Top