2022 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 02 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 41 37 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01        
විශ්‍රාම වැටුප් නිලධාරී   03 - - -  
භාෂා පරිවර්තක 01 01 - - - -
රියදුරු 02 02   - - -
කාර්යාල කාර්ය සහායක 09 08 01 - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් පිළිබඳ වැඩි විස්තර සඳහා පහත මාතෘකාව මත ක්ලික් කරන්න .........


ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 72 63 09 - - -
සමාජ සේවා නිලධාරීන් 01 - 01 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන්( වැඩබලන) - - - 02 01 01
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 02 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 02 01 01 - - -
මානව සම්පත් සංවර්ධන සහකාර   02 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 01 01 -
සමාජ සංවර්ධන සහකාර - - - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 01 01 - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 02 - - -  
මැහුම් උපදේශිකා - - - 02 01 01
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01 01 - - - -
සංවර්ධන නිලධාරී 77 77 - - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ආපදා කළමණාකරන නිලධාරී 01 01 - - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (සැලසුම්)   02 - - - -
නිපුණතා සංවර්ධන සහකාර   01 - - - -
සහකාර තරුණ සේවා නිලධාරී   01 - - -
තාක්ෂණ සහායක 01 01 - - -
සංවර්ධන සහකාර   01 - - - -
වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර   01 - - - -
ප්‍රාදේශීය ළමාරක්ෂණ නිලධාරී   01 - - - -
තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන සහකාර   01 - - - -
ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (විදාතා)   01 - - - -
කාර්මික සහකාර (නිවාස සංවර්ධන අධිකාරිය)   01 - - - -
Scroll To Top