• විමද්‍යගත අයවැය මගින් වන වැඩසටහන්
    [PDF - 0.0 KB]
  •  

    සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන - 2018

    අනුමත මුදල

    672 බී දිග්ගල

    දොලේවත්ත රොෂාන් මහතාගේ නිවස අසල මංසන්ධියේ ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම

                   200,000.00

    672 බී දිග්ගල

    දොලේවත්ත වැඩිහිටි නිවාසය අසල ඇති පටුමගේ කාණුව පිළිසකර කිරීම

                   325,000.00

    672 බී දිග්ගල

    මහකිත්ගම දෙවන පටුමගේ පැති කාණුව පිළිසකර කිරීම

                   400,000.00

    672 බී දිග්ගල

    දොලේවත්ත ලසන්ත සල්ගාදු මහතාගේ නිවස අසල ඇති බෑවුම් මාර්ගය කොන්ක්‍රීට් කිරීම

                   500,000.00

    672 බී දිග්ගල

    ශ්‍රියා මාවත පළමු පටුමග මාර්ගයේ පානීය ජල පහසුකම් ලබා දීම

                   500,000.00

    672 සී මිරියවත්ත

    ජයමාවත වෙලේ කොටසේ ඇති අතුරු මාර්ගය කොන්ක්‍රීට් කර පිළිසකර කිරීම

                   200,000.00

    672 සී මිරියවත්ත

    ජයමග මාවත වෙලේ ඇති නිවාස සංකීර්ණයේ ප්‍රධාන කාණුව බැඳ පිළිසකර කිරීම  

                   600,000.00

    672 සී මිරියවත්ත

    ගිංතොට පාර මිරියවත්ත තොටුපල පාර අසල ඇති කාණුව අඩි 100ක් පිළිසකර කිරීම

                   400,000.00

    672 සී මිරියවත්ත

    ගිංතොට පාරේ රසල් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම  

                   600,000.00

    679 වලාන

    පානදුර වලාන ශ්‍රී සව්ගත විද්‍යාල පිරිවෙනේ බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම

                   500,000.00

    682 උඩහමුල්ල

    පානදුර උඩහමුල්ල කුලතුංග පාරේ සංවර්ධනය කිරීමට ඉතිරි වී ඇති කොටස ගල් අතුරා සංවර්ධනය කිරීම

               1,000,000.00

    වලපොල

    පානදුර වලපොල, ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනට පිවිසෙන මාර්ගය මීටර් 100ක් පමණ කාපට් අතුරා සංවර්ධනය කිරීම

                   500,000.00

  • පළාත් සභා මගින් වන වැඩසටහන්
    [PDF - 0.0 KB]
  • 2018 ග්‍රාමීය ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමේ වැඩසටහන - මාසික ප්‍රගතිය
    # ප්‍රා.ලේ. කො. ව්‍යාපෘතියේ නම වෙන්කරන ලද මුළු ප්‍රතිපාදන මුදල (රු.මි.) 2017.12.31 දිනට අවසන් කර ඇති වැඩ වටිනාකම (රු.) 2018.07.31 දිනට ගෙවා ඇති ප්‍රගතිය 2018 වර්ෂයේදී නිම කිරීමට ඇති වැඩ වටිනාකම (රු.) වෙනත් කරුණු
    මුල්‍ය (රු) භෞතික %
    1 පානදුර ප්‍රාදේශීය මට්ටමේ ඇවිදීමේ මංතීරුව -වාද්දුව ධර්මපාල විද්‍යාලයට අනුබද්ධ ක්‍රීඩාංගණය තුල ඇවිදින මංතීරු ඉදිකිරීම   2,599,821.47
    1,990,000.00
       1,990,000 85 - 90%        609,821.47 අවිච්ඡේද ව්‍යාපෘති කටයුතු 2018.06.22 දින ආරම්භ කර ඇත. මුල් කොටසේ පස් යොදා අඩුපාඩු සකස් කර ඇත.
    අවිච්ඡේද මුදලින් මංතීරුවෙහි ඉදිකිරීමට නියමිත ඉදිරි අඩි 100ට අදාල Kerb හා පස් යොදා අවසන්. පස් තලා මට්ටම් කිරීම සිදුකරමින් පවතී.
  • රේඛීය අමාත්‍යාංශය මගින් වන වැඩසටහන්
    [PDF - 0.0 KB]
  • ජය මගින් සිදුකරන විශේෂ වැඩසටහන්
    [PDF - 0.0 KB]
  • ඒකාබද්ධ සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම
    [PDF - 0.0 KB]
  • ප්‍රදේශයේ සම්පත් ආකෘතිය පිළියෙල කිරීම
    [PDF - 0.0 KB]

 

ග්‍රාමීය ඉඩම් පරිහරණ

කළුතර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 කින් සමන්විත වේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් උප නගරයක් වශයෙන් සීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වශයෙන් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගත හැකිය. කළුතර දිස්ත්‍රික්කයේ වයඹ කෙළවරේ පිහිටි පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාපේක්ෂ පිහිටිම, උතුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, නැගෙනහිරින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් ඉන්දියන් සාගරයෙන්ද මායිම් වන අතර නිරපේක්ෂ පිහිටිම, 102-109 හා160-175N අතර වේ. පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ

මුඵ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 4786 ක් පමණ වන අතර ග්‍රාම නිලධාරී වසම් 72 කින් සමන්විත වේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සුවිශේෂී ඉඩම් පරිහරණ ගැටළු රැසකින් යුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ලෙස හඳුනාගත හැකිය. කොට්ඨාසයේ පවතින ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් **

ඌණ පරිහරණ ගෙවතු හා භාවිතා නොකරන කුඹුරු ඉඩම් වේ.

භාවිතා නොකරන කුඹුරු ඉඩම් හෙක්ටයාර් 557 ක් පමණ වේ.

වගුරු බිම්, ඇල හා ඇල ඉවුරු ප්‍රදේශ රක්ෂිත ප්‍රදේශ වශයෙන් සංරක්ෂණය නොකිරීම හා ඒ ආශ්‍රිතව පාරිසරික ගැටළු පැවතීමද එනම් ගග ඉවුරේ වැලි ගොඩ දැමිම , රක්ෂිත ප්‍රදේශ වල අනවසර ඉදිකිරිම් ආදිය හදුනා ගත හැකි විශේෂ ගැටළු වේ. මෙම ගැටළු වලින් වැඩි ප්‍රමාණයක් හඳුනාගත හැකි ග්‍රාම නිලධාරී වසමක් ලෙස 684 ඒ මාලමුල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම හඳුනාගත හැකිය.

684 ඒ මාලමුල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම උතුරින් 677 ගල්තුඩේ ග්‍රාම නිලධාරී වසමටත්, නැගෙනහිරින් 684 මාලමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සහ 684 බි කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම වලටත්, බටහිරින් 682 ඒ කුරුප්පුමුල්ල හා 681 ඒ තන්ත්‍රිරිමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමටත්, දකුණින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම්ව පිහිටා ඇත. වසමේ නිරපේක්ෂ පිහිටීම උතුරට කි. මී. 169 ත් 170 ත් අතර වන අතර,නැගෙනහිරට කි.මී. 107 ත් 108 ත් අතර වේ. ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපයට අයත් කෘෂි පාරිසරික කලාප වර්ගීකරණය අනුව WL3-4 කෘෂි පාරිසරික කලාපයට අයත් වේ. මෙම ප්‍රදේශයට තද සුළං සහිත කාල පරිච්ඡේද නොමැති වීමත් හොඳින් වර්ෂාපතනය ලැබීමත් වර්ෂය පුරා සූර්යාලෝකය පැවතීමත් නිසා මෙම කොට්ඨාසයේ බොහෝ ප්‍රදේශ බෝග වගාව සඳහා වඩා යහපත් පාරිසරික තත්වයන්ගෙන් යුක්ත වේ. මෙම කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 2700 ක් පමණ වේ. භූමි ප්‍රමාණය හෙක්ටයාර් 170 ක් පමණ වන මෙම ග්‍රාම නිලධාරී වසමේ භෞතික පිහිටීම සැලකීමේදී තැනිතලා සහ මඳ රැලිමය ලක්ෂණ පෙන්වයි. සිතියම් අංක 01 මගින් ව්‍යාපෘති ප්‍රදේශය දක්වා ඇත.

 

                            රජයේ ඉඩම් වලට අදාළ කටයුතු වල ප්‍රගතිය - 2017

විස්තරය

ප්‍රගතිය

අතුරු බෙදීමට අවසර ඇති දීමනාපත්‍ර සකස් කිරිම

16

මුල් උරුමය/ජීවිත භුක්තිය ලබා දීම

14

පසු උරුමය ලබාදීම

17

නොතාරිස් ඔප්පු මගින් කරන ලද පැවරීම්

16

දීමනාපත්‍රය ඇපයට තබා මුදල් ලබා ගැනීම්

08

විවිධ රජයේ ආයතන වලට පැවරීම්

03

මැනුම් ඉල්ලීම්

22

  

                         2017 වර්ෂයේ මුළු බදු ආදායම

බදු

ආදායම (රු. )

දීර්ඝකාලීන බදු

1008000

වාර්ෂික බදු

53291

ඵලදා බදු

8025

  

            අනවසරයෙන් පදිංචි වී සිටින අනවසරකරුවන් ප්‍රමාණය

ග්‍රාම නිලධාරි වසම

අනවසරයෙන් පදිංචි වී සිටින ප්‍රමාණය

බටහිර මාලමුල්ල

34

වලාන උතුර

05

 

                                       ඉඩම් අත්පත් කරගැනීම් 2017

සුනාමියෙන් අවතැන්වූවන් සදහා දීමනාපත්‍ර ලබා දීම - 2017

විස්තරය

ප්‍රගතිය

සුනාමියෙන් අවතැන් වූවන් සදහා ලබා දී ඇති මුළු නිවාස ගණන

341

සුනාමි දීමනාපත්‍ර සකස් කර ලැබී ඇති දීමනාපත්‍ර ප්‍රමාණය

328

සුනාමි දීමනාපත්‍ර සකස් කර ලැබී ඇති දීමනාපත්‍ර ප්‍රමාණය

44

 

ඉඩම් පරිහරණ සැලසුම් ප්‍රගතිය - 2017

විස්තරය

ප්‍රගතිය

ග්‍රාමීය ඉඩම් පරිහරණ සැලසුම් ආදර්ශ ව්‍යාපෘතිය

   (හිරණ බටහිර)

1

ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන

(බොල්ගොඩ ගග ආශ්‍රීතව)

1

තිරසාර පාසැල් වැඩසටහන (දැනුවත් කිරිමේ ව්‍යාපෘතිය)

5

ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටු

2

 

                                   2017 වර්ෂයේ දැව බලපත්‍ර නිකුත් කිරිම

මාසය

ලැබී ඇති ඉල්ලුම් පත් ගණන

ලබා දී ඇති බලපත්‍ර ගණන

ජනවාරි

46

59

පෙබරවාරි

51

32

මාර්තු

40

60

අප්‍රේල්

18

27

මැයි

36

27

ජූනි

43

31

ජූලි

48

40

අගෝස්තු

45

45

සැප්තැම්බර්

34

35

ඔක්තෝම්බර්

39

35

නොවැම්බර්

44

35

දෙසැම්බර්

48

37

එකතුව

492

463

 

  • 2017 වර්ෂයේ දැව බලපත්‍ර ආදායම - රු. 80099/=

 

ඉඩම් අංශය මගින් සිදු කරනු ලබන වෙනත් කටයුතුවල ප්‍රගතිය

විස්තරය

ප්‍රගතිය

ඉඩම් නොමැති පුද්ගලයින් ලියාපදිංචි කිරිම්

112

ඉඩම් තොරතුරු යාවත්කාලීන කිරිම

658

රජයේ ඉඩම්වල අනතුරුදායක ගස් ඉවත් කිරිම්

84

ප්‍රකාශන ඔප්පු රජයේ ඉඩම් නැද්ද යන්න පිලිබද වාර්තා යැවීම්

12

අනවසර පදිංචිකරුවන් ලෙස හදුනාගැනීම්

39

 

 

කාර්යයන්**********

  1. ඉඩම් හිමිකාරිත්වය ලබා ගැනීම
  2. ඉඩම් බෙදාදීම
  3. ඉඩම් හිමිකාරිත්වය වෙනස් කිරීම
  4. අනුප්‍රාප්තිකයා නම් කිරීම/වෙනස් කිරීම
  5. අනුප්‍රාප්තිකයාට ඔප්පුව පැවරීම
  6. වාර්ෂික බදු
  7. අස්වැන්න සඳහා වූ බදු
  8. දීර්ග කාලීන බදු
  9. ආගමික සිද්ධස්ථාන සඳහා ඉඩම් වෙන් කිරීම

 

  • දැව ප්‍රවාහන ඉල්ලුම්පත් භාර ගැනිම / අඩුපාඩු නොමැති ඉල්ලුම්පත් ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීම හා ප්‍රවාහන බලපත්‍ර ලබා දිම
  • දැව ප්‍රවාහන බදු මුදල් වලින් කොටසක් රජයට හා අනෙක් කොටස වන සංරක්‍ෂක ජනරාල් වෙත යැවීම
  • සුනාමි දිමනා පත්‍ර සැකසීම

 

  • දැව ප්‍රවාහනය සඳහා අවශ්‍ය ලේඛන

1 . දැව ප්‍රවාහන ඉල්ලුම් පත්‍රය

2.  ගස් ඇති ඉඩමට අදාල ඔප්පුවේ පිටපත.

3.  කොස් හෝ දෙල් නම් කැපුම් බලපත්‍රය.

4.  අයිතිකරු වෙනත් කෙනෙකුට විකුණා ඇත්නම් විකුණුම් කුවිතාන්සිය සාම විනිසුරු කෙනෙකු 
      ඉදිරියේ අත්සන් කළ යුතුයි.

5.   අදාල දැව විස්තරය මිනුම් ඒකකය මීටර් හා සෙන්ටිමීටර් වලින් විය යුතුය.


6.  ගස් ගණන දෙකකට වැඩි නම් අප විසින් ඉංගිරිය අඩවි වන නිළධාරී වෙත යවා නිර්දේශය ලබා ගැනීමට  කටයුතු      කරයි. 

  

            බදු****

  • දිර්ඝ කාලීන බදු 02
  • ඵලදා බදු 25
  • වාර්ෂික බදු 30
  • රජයේ පොදු අවශ්‍යතා සදහා අවශ්‍ය වන ඉඩම් අත්පත් කර, අදාල හිමිකරුවන් වෙත වන්දි සහ පොලි මුදල් ගෙවීම
  • එකී ඉඩමි වලට අදාල අධිකරණයේ නඩු පැවරීම් කටයුතු සදහා නීතිපති දෙපාර්තමේනතුවට අවශ්‍ය ලේභන සකස් කර දීම
  • රජයට පවරා ගත් ඉඩම් ලියාපදිංචි කිරිම

 

                      2016 වර්ෂය

  • දැව ප්‍රවාහන බලපත්‍ර  326  ලබා දි ඇත
  • ඉඩම් කැබලි අළුතින් 15 ක් ලබා දි ඇත
  • සුනාමි දිමනා පත් 16 ක් ලබා දි ඇත. (684 A - බටහිර මාලමුල්ල,අළුබෝගහවත්ත ඉඩම)

 

  • ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ අරමුණින් ගෙවතු වගා ක්‍රම හදුන්වා දීම. (කොම්පෝස්ට් පොහොර සාදාගන්නා අයුරු)
  • ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන
  • (බොල්ගොඩ ගග ආශ්‍රීතව)
  • ඔප්පු ප්‍රදානය කිරිම.
  • මොරොන්තුඩුව පාර වන්දි පරීක්ෂණ පැවැත්වීම.
  • තිරසාර පාසැල් වැඩසටහන (දැනුවත් කිරිමේ ව්‍යාපෘතිය)

මුළු විශ්‍රාමිකයින් සංඛ්‍යාව      -    7592

                      සිවිල්            -    4675

                     වැන්දඹු          -    1939

                     හමුදා             -      722

 

බැංකු කාර්යාල මගින් විශ්‍රාමි වැටුප් ලබන සංඛ්‍යාව      -       7270

තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව    -         322

වෙනත් (ආබාධිත, අනත්දරු, වන්දි, යැපීම්, දුබලතා)    -         256

 

      2022 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම              

මාසය

දිනය

ජනවාරි

07 සිකුරාදා

පෙබරවාරි

10 බ්‍රහස්පතින්දා

මාර්තු

10 බ්‍රහස්පතින්දා

අප්‍රේල්

08 සිකුරාදා

මැයි

10 අඟහරුවාදා

ජුනි

10 සිකුරාදා

ජූලි

08 සිකුරාදා

අගෝස්තු

10 බදාදා

සැප්තැම්බර්

09 සිකුරාදා

ඔක්තෝම්බර්

06 බ්‍රහස්පතින්දා

නොවැම්බර්

10 බ්‍රහස්පතින්දා

දෙසැම්බර්

09 සිකුරාදා

Scroll To Top