වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........
බස්නාහිර පළාත් සභා ක්‍රියාත්මක වැඩ සටහන - 2024
|
ව්‍යාපෘති අංකය |
ව්‍යාපෘති නාමය |
|
| 1 | N248452341500 -Ap |
697ඒ දකුණු තල්පිටිය නලීන් පෙදෙස ආරම්භයේ සිට බිදුණු ඇල දෙසට කාණු පද්ධතිය සකස් කිරිම |
| 2 | N248563841509-AP |
පානදුර ප්‍රාදේශීය ලේකම් ශාසනාරක්ෂ බල මණ්ඩලයට අයත් ලියා. දහම් පාසල් 40ක් සදහා එක් දහම් පාසලකට රු. 34,500.00 බැගින් දහම් පාසල් උපකරණ ලබාදිම |
| 3 | N248452341501-AP |
පානදුර ප්‍රාදේශීය ලේකම් කො. 682 ඒ කුරුප්පුමුල්ල ග්‍රාම නිලධාරි වසමේ සමන්ත නිකගහගේ මාවත කුට්ට් ගල් අතුරා සංවර්ධනය කිරිම |
| 4 | N248452341502-AP |
පානදුර ප්‍රා/ලේ කො. 682 ඒ කුරුප්පුමුල්ල ග්‍රාම නිලධාරි වසමේ රණවිරු සේනක එදිරිසිංහ මාවත කුට්ට් ගල් අතුරා සංවර්ධනය කිරිම |
| 5 | N248452341503-AP |
පානදුර ප්‍රා/ලේ කො. 698ඒ මහා වාද්දුව ග්‍රාම නිලධාරි වසමේ ගංගාරාම විහාරස්ථානයට පිවිසෙන මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම |
| 6 | N248452341504-AP |
පානදුර ප්‍රා/ලේ කො.වේරගම අල්විස් මාවතේ බේකරියට යන පාර තාර දමා සංවර්ධනය කිරිම |
| 7 | N248452341505-AP |
පානදුර ප්‍රා/ලේ කො. වාද්දුව මැද වාද්දුව දවටගහවත්ත 3 වන පටුමග ඉතිරි කොටස කොන්ක්‍රිට් දමා සංවර්ධනය කිරිම |
| 8 | N248452341507-AP |
පානදුර ප්‍රා/ලේ කො. කුරුප්පුමුල්ල පන්සල අසල සමන්ත මහතාගේ නිවසට යන මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරිම |
| 9 | N248452341508-AP |
පානදුර ප්‍රා/ලේ කො. 672බි ග්‍රාම නිලධාරි වසමේ දිග්ගල පාරේ 190/10 දකුණට පිවිසෙන මාර්ගය සංවර්ධනය කර පැති කාණුව ඉදිකිරිම 1 අදියර |
| 10 | N248452341509-AP |
පානදුර ප්‍රා/ලේ කො. 672බි ග්‍රාම නිලධාරි වසමේ දිග්ගල පාරේ 190/10 දකුණට පිවිසෙන මාර්ගය සංවර්ධනය කර පැති කාණුව ඉදිකිරිම 2 අදියර |
විහාරස්ථාන සංවර්ධන වැඩසටහන - 2024
ඌන සංවර්ධිත දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන - ප්‍රා.ලේ.කොට්ඨාසය පානදුර
|
|
ග්‍රා.නි/වසම | වයාපෘතිය |
| 1 | 687/වෑකඩ බටහිර |
දහම් පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම(ශ්‍රී සුගත දහම් පාසල,ශ්‍රී රත්නාරාමය,සුහඳ මාවත,වෑකඩ,පානදුර |
| 2 | 696/ඒ, නාරම්පිටිය |
දහම් පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියාව(ශ්‍රී සද්ධානන්ද දහම් පාසල,ශ්‍රී විශුද්ධාරාම පුරාණ විහාරය,මඩවිල්ගොඩ,උතුරු තල්පිටිය,වාදුදුව.) |
| 3 | 671/ඒ, ගොරකාන දකුණ |
අයහපත් කාලගුණය නිසා හානියට පත් දහම් පාසල් ගොඩනැලිල්ල ප්‍රතිසංස්කරණය කිරිම(සිරි නන්දන පුරාණ විහාරස්ථ සහම් පාසල,සිරි නන්දන පුරාණ විහාරය, කෙසෙල්වත්ත, පානදුර) |
| 4 | 679/ඒ, වලාන උතුර. |
දහම් පාසල් උපකරණ සැපයීම.(ශ්‍රී ප්‍රඥ්ඥාරාම දහම් පාසල,ශ්‍රී ප්‍රදක්ෂිණාරාමය, ගැමුණු මාවත,වළාන උතුර,පානදුර.) |
| 5 | 698/ඒ, මහ වාද්දුව. |
දහම් පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියාව(සිරි සුමන දහම් පාසල, ගංඟාරාම විහාරය මහ වාද්දුව,වාදුදුව.) |
පිරිවෙන් අධ්‍යාපන ශක්තිමත් කිරීමේ වැඩසටහන - ප්‍රා.ලේ.කොට්ඨාසය පානදුර
|
ග්‍රා.නි/වසම |
වයාපෘතිය | |
| 6 | මොල්ලිගොඩ |
සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන |
ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - ප්‍රා.ලේ.කොට්ඨාසය පානදුර
|
ග්‍රා.නි/වසම |
වයාපෘතිය |
|
| 7 | 676 හිරණ |
සංඝාවාසය හා ධර්දශාලායේ ඉතිරි වැඩ නිමකිරීම (ශ්‍රී සිද්ධාර්ථ හා විවේකාශ්‍රමය, හිරණ පාර වටබාගේ, පානදුර) |
| 8 | 673 සරික්කමුල්ල | දානශාලාවේ වහලය,සිවිලිම දොර ජනෙල් හා පොලොව සකස් කිරීම(ශ්‍රී ගංඟාතිලතාරාමය, සමගි පෙදෙස,කෙහෙල්වත්ත,පානදුර) |
සෞභාග්‍ය නිෂ්පාදන ග්‍රාමය 2021
2021 ජූලි මාසයේ මාසික සවිස්තරාත්මක ප්‍රගතිය
ව්‍යාපෘති විස්තරය බැලීමට මෙතැනින් පිවිසෙන්න
2021 අගෝස්තු දක්වා මාසික සවිස්තරාත්මක ප්‍රගතිය
ව්‍යාපෘති විස්තරය බැලීමට මෙතැනින් පිවිසෙන්න
2021 සැත්තැම්බර් වන විට මාසික සවිස්තරාත්මක ප්‍රගතිය
ව්‍යාපෘති විස්තරය බැලීමට මෙතැනින් පිවිසෙන්න
2021 ඔක්තෝම්බර් වන විට මාසික සවිස්තරාත්මක ප්‍රගතිය


















