-
මුල් පිටුව
-
මාධ්‍ය කවුළුව
- About Us
මාණ්ඩලික නිලධාරීන්
ප්‍රාදේශීය ලේකම්
|
||
![]() |
නම |
කේ.ඒ. ජයදේවි පී. කොඩිතුවක්කු |
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
||
![]() |
නම |
එම්.ඩි.ඊ. චමිලානි මිය |
ගණකාධිකාරි (වැඩබලන)
|
||
|
නම |
එල්.එම්.ඩි.ආර්. ද මේල් මිය. |
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
||
![]() |
නම |
ආර්. කේ. ඒකනායක මිය |
![]() |
නම |
කේ. කේ. ඩී. සී. කුමුදිනි මිය |
පරිපාලන නිලධාරී
|
||
![]() |
නම |
පී. යු. කේ. සොයිසා මිය |
සහකාර දිස්ත්‍රික් රෙජිස්ටාර්
|
||
![]() |
නම |
එස්.එම්.ජේ.එන්. බණ්ඩාර මිය |
පරිපාලන ග්‍රාම නිලධාරී
|
||
![]() |
නම |
එස්. කේ. පනන්ගල මහතා |
අනෙකුත් කාර්ය මණ්ඩලය
|
වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න ..........
පරිපාලන අංශය
|
නම |
තනතුර |
|
![]() |
කෝෂලි ගුණරත්න මිය |
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එච්.සී දිල්හානි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එම්.ජී.බී. මදුවන්ති මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එන්.ඩී කණ්ඩම්බි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
නදීෂා මධුෂානි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ඒ පී ලියනගේ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
පී.ඩී.ආර් ගමගේ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ලක්මිණි අමරසිංහ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
කේ. ඩී. බී දිල්රුක්ෂි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ආර්.ඒ.සී. දිල්මිණි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ඩබ් .එන්. සුරාජනී මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ඩී.වයි.ආර්. දන්තනාරායන |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
සී.යූ.එම්. ලියනගේ මිය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
![]() |
එම්.ඒ.සී. පීරිස් මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
වයි.එස්.එච්.කේ.ඩී.සිල්වා මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ඩබ්.ජී.එස්.ඒ.ආරියවංෂ මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
එච්.එල්.එච්. පෙරේරා ඔය |
සංවර්ධන නිලධාරී |
![]() |
එස් .සමරවීර මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ලක්මාලි රණසිංහ මෙය |
සංවර්ධන නිලධාරී |
![]() |
එස්.සී.එන්. ප්‍රනාන්දු ඔය |
සංවර්ධන නිලධාරී |
![]() |
ආර් සුධීර ලක්ෂිත |
කාර්යාල කාර්ය සහායක |
ගිණුම් අංශය
|
නම |
තනතුර |
|
![]() |
යූ.පී.එච්. පෙරේරා මිය |
ගණකාධිකාරී |
![]() |
එච්. ටී. නයන මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
පී.කේ. ජී. .කුරේ |
මුදල් සහකාර |
![]() |
ජී.ජී.ටී. චන්ද්‍රමාලා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
පී.එල්.එන්ට්. රුද්‍රිගෝ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ජී.පී. බොතේජු |
සංවර්ධන නිලධාරී |
![]() |
එම්.ඊ.එස්. පීරිස් මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ටී.සී විජේමාන්න මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එම්.කේ. අබේරත්න මිය | කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ආර්.ඒ.කේ.එන්. පෙරේරා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එම්.එච්.බී.අයි. රණවීර මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ගයත්‍රි ද සිල්වා මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ඩබ්.එම්.එච්. ගල්ලෑල්ල | සංවර්ධන නිලධාරී |
![]() |
ක්‍රිෂාන්ත බණ්ඩාරනායක ඔය | සංවර්ධන නිලධාරී |
![]() |
එස්.රෂෝමි හර්ෂනී ද සිල්වා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
කේ.කේ.අයි.ආර්. පෙරේරා ඔය |
කාර්යාල කාර්ය සහායක |
![]() |
එස්.වී.ජී.එස්. චාමර ලක්මාල් | කාර්යාල කාර්ය සහායක |
රෙජිස්ට්රාර් අංශය
| නම |
තනතුර |
|
![]() |
ඕ.පී.එන්. දීපිකා මිය |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර් |
![]() |
ඒ.වී.එස්.ඩී. අමරසිංහ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ටී.යූ.වයි. මෙන්ඩිස් මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එම්.ටී.ඩී. ආරියරත්න මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ටී.පී.එම්.ප්‍රනාන්දු මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ඩබ්.ඒ.ආර්. සුදර්ශනී මිය' | කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එම්.වී.කේ. පීරිස් මිය | කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එච්.එන්.ජයනෙත්නි මිය | සංවර්ධන නිලධාරී |
![]() |
පී.එම්.එන්. ගුණවර්ධනය මය |
සංවර්ධන නිලධාරී
|
![]() |
එස්.යූ.වික්‍රමගේ මෙනවිය | සංවර්ධන නිලධාරී |
![]() |
එච්.ජේ.කේ.කේ.ඒ. විජේරාම මිය | සංවර්ධන නිලධාරී |
![]() |
එස්.එස්.ආටිගල මිය | සංවර්ධන නිලධාරී |
![]() |
එස්.ආර්.ඒ.කේ. සේනාධීර මිය | සංවර්ධන නිලධාරී |
![]() |
එච්.එම්.බී.සී. හේරත් මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ටී.එන්.බී.ද සිල්වා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ඒ.ඊ.කේ. ප්‍රියංකර මය | කාර්යාල කාර්ය සහායක |
![]() |
ජී.එන්.එස්.ද සොයිසා මෙනවිය |
කාර්යාල කාර්ය සහායක |
සැලසුම් අංශය
| නම |
තනතුර |
|
![]() |
කේ.කේ.ඩී.සී. කුමුදිනි මිය |
නියොජ්‍ය අධයක්ෂ (ක්‍රම සම්පාදන) |
![]() |
ආර්.කේ. ඒකනායක මිය |
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
![]() |
එච්.ජානකී පෙරේරා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ජී.ජී. නදීකා ලක්මාලි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ස්වර්ණරේකා පෙරේරා මිය |
සංවර්ධන සහකාර (පළාත් සභාව) |
![]() |
ශිරෝමි නෝනිස් මිය |
සංවර්ධන සම්බන්ධීකාරක |
![]() |
ලක්ෂ්මි තිරිමාන්න මිය |
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර |
![]() |
සමන්ති ගුණතිලක මිය |
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර |
![]() |
වජිර ලියනගේ මය | සංවර්ධන නිලධාරී (සැලසුම් ක්‍රියාත්මක කිරීම) |
![]() |
ඉන්දුල අතාවුද මය | සංවර්ධන සහකාර |
![]() |
අයෝමි වික්‍රමරත්න මිය |
තාක්ෂණ නිලධාරී |
![]() |
ශෂින්කා ප්‍රනාන්දු මිය |
තාක්ෂණ නිලධාරී |
![]() |
චමින්දි පෙරේරා මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
පුෂ්පා විදානාච්චි මිය |
සංවර්ධන නිලධාරී (පරිසර) |
![]() |
සේමාලි කරුණාරත්න මෙය |
සංවර්ධන නිලධාරී |
![]() |
අයි.ඩී.එන්. ශයාමලී මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ඒ.එම්.එල්. පෙරේරා මෙය | සංවර්ධන නිලධාරී |
![]() |
ආශා නදීශානි මිය |
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) |
![]() |
හෂිනි නිමාෂා මිය |
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) |
![]() |
නිපුනි අන්ද්‍රාදි මිය |
සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම) |
![]() |
ගයාන් සිල්වා ඔයා |
තාක්ෂණ සහායක |
![]() |
සජිනි මධුකා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ජයන්ත ගුණතිලක ඔයා |
සංවර්ධන නිලධාරී |
![]() |
එස්.කේ.බී. හෙට්ටිආරච්චි ඔයා |
කාර්යාල කාර්ය සහායක |
ඉඩම් අංශය
|
නම |
තනතුර |
|
![]() |
ධම්මික බුලත්සිංහලගේ මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ආර්.පී. දීපිකා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ඩබ්. ඩී එල්. සී වික්‍රම ඔයා |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
යූ.ජී. කෝෂල චිත්‍රා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ජේ.ඩී.ඩී.ජාසිංහ මිය |
ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි |
![]() |
එච්.ටී.ඒ.පී. පීරිස් ඔයා |
විමර්ශන සහකාර |
![]() |
ටී.ජේ.එන්.පීරිස් මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
සී.ද.එස්. වීරක්කොඩි |
සංවර්ධන නිලධාරී |
![]() |
ඒ.ජී අනුරුද්ධිකා මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
එච්.ඒ.ඩී.එන්.සඳමාලි මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
එම්.එස්.යූ.කේ. සිල්වා ඔයා |
කාර්යාල කාර්ය සහායක |
සමාජ සේවා අංශය
|
නම |
තනතුර |
|
![]() |
එස්.වයි. ගමගේ ඔයා |
සමාජ සේවා නිලධාරි |
![]() |
කේ.කේ.යූ. ආසිංසනා මිය | ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
ක්‍රිෂාන් ප්‍රනාන්දු ඔයා | ආපදා සමාජ සේවා නිලධාරි |
![]() |
සසිනි මධුකා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
උෂානි හංසිකා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
කේ.පී.ඒ. චතුරානි මිය | සංවර්ධන නිලධාරී |
![]() |
නිල්මිණි ජයවර්ධන මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ඩී.ජී.එච්.ආර්. පෙරේරා මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ඒ.අයි. ප්‍රියදර්ශනී මිය | සංවර්ධන නිලධාරී |
![]() |
එච්.එම්.එස්.එස්.බණ්ඩාර මිය | සංවර්ධන නිලධාරී |
![]() |
පී.ටී.එච්. ප්‍රනාන්දු මිය | සංවර්ධන නිලධාරී (වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධනය) |
![]() |
ආර්.ඒ.කේ. තරංගනී මිය | කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
පී.ජී.බී.චන්ද්‍රමාලි මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
සී.ඩී. මධුරංග ඔයා |
සංවර්ධන නිලධාරී |
![]() |
පී.අයි.සඳමාලි සිල්වා මිය |
සංවර්ධන නිලධාරී |
විශ්‍රාම වැටුප් අංශය
|
නම |
තනතුර |
|
![]() |
කේ.ජී.පී.කුමාරි මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එස්.ඒ.එන්.පී.එස්.රුද්‍රිගෝ මිය |
විශ්‍රාම වැටුප් නිලධාරි |
![]() |
අයි.සී. දෙනගම මිය | කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
නයනා කල්පගේ මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
එන්.ආර්.දෙනේපිටිය මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ඒ සංකල්පනී මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
එච්.සී.බෝමලුවගේ | සංවර්ධන නිලධාරී |
![]() |
එම්.ටී.එෆ්. සිම්ලා මිය |
කළමනාකරණ සේවා නිලධාරි |
![]() |
එස්.ඩබ්.එම්.එස්. ප්‍රනාන්දු මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ආර්.එම්.සී. කුමාරි මිය | සංවර්ධන නිලධාරී |
![]() |
ඩබ්. ඒ හර්ෂනී ලක්මාලි මිය |
සංවර්ධන නිලධාරී |
![]() |
ඩබ්.ඒ.එස්. රෝහිණී මිය | ලේඛන සහකාර |
![]() |
ඩී.සී.එස්.පෙරේරා මිය | කාර්යාල කාර්ය සහායක |
ක්ෂේත්‍ර නිලධාරීන්
|
නම |
තනතුර |
|
![]() |
එස්.ඒ.පී පෙරේරා | බෞද්ධ කටයුතු සමයෝජක |
![]() |
ජී ස්වර්ණමාලි | බෞද්ධ කටයුතු සමයෝජක |
![]() |
කේ.ජී.වී. මධුෂිකා | මැහුම් උපදේශිකා |
![]() |
ඩී.අයි.එන්. අතුකෝරල | කාර්යාල කාර්ය සහායක (සමාජ සේවා මධ්‍යස්ථානය) |
![]() |
ඩී.එස්.එස්. සිසිර කුමාර | කාර්යාල කාර්ය සහායක (සමාජ සේවා මධ්‍යස්ථානය) |
![]() |
ආර්.ආර්.වයි.ජී.කේ. රාජපක්ෂ | මානව සම්පත් සංවර්ධන සහකාර |
![]() |
එම්.ඩී.සංජීවනී සල්ගාදු | මානව සම්පත් සංවර්ධන සහකාර |
![]() |
ආර්.ඒ.එස්. පෙරේරා | සංවර්ධන සහකාර |
![]() |
ඩබ්.ආර්. ලියනගේ | සංවර්ධන නිලධාරී - සැලසුම් |
![]() |
ඒ.ඩී.එල්.අයි. අතාවුද | සංවර්ධන නිලධාරී - සැලසුම් |
![]() |
ඩබ්.ඩී. සමන්ති ගුණතිලක | සංවර්ධන ක්ෂේත්‍ර සහකාර |
![]() |
ශිරෝමි නෝනිස් | සංවර්ධන සම්බන්ධීකාරක |
![]() |
එස්.කේ.එන්.ඩී. සෙනෙවිරත්න | ග්‍රාම සංවර්ධන නිලධාරී |
![]() |
ඩබ්.පී.කේ.එස්. හේමචන්ද්‍ර | නිපුණතා සංවර්ධන නිලධාරි |
![]() |
එස් ඉන්දිකා නිරෝෂනී | වනිතා සංවර්ධන නිලධාරී |
![]() |
එස්.එස්.කන්දේගෙතර | වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර |
![]() |
යූ.කේ.ඩී. චමිලා | අපනයන සංවර්ධන නිලධාරි |
![]() |
තාමාරා බණ්ඩාර | කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි |
![]() |
චංචලා දිසානායක | කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි |
![]() |
සඳුන් සාමන්ත | මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී |
![]() |
සී.ඕ. ලියනගේ | මුල් ළමාවිය සංවර්ධන නිලධාරී |
![]() |
නදීෂා හසනි මෙන්ඩිස් | ඵලදායිතා සංවර්ධන |
![]() |
රංගිකා නිමන්ති | ඵලදායිතා සංවර්ධන |
![]() |
පී.එච්. නදීෂා දිල්රුක්ෂි | විදේශ රැකියා සංවර්ධන නිලධාරී |
![]() |
එච්.එල්.අයි.එස්. ලියනගේ | විදේශ රැකියා සංවර්ධන නිලධාරී |
![]() |
අනෝජා රත්නායක | විදේශ රැකියා සංවර්ධන නිලධාරී |
![]() |
ලහිරු සඳරුවන් කරුණාරත්න | විදේශ රැකියා සංවර්ධන නිලධාරී |
![]() |
තිළිණි වත්සලා විජයරත්න |
දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී |
![]() |
බී.එච්. ඉන්ද්‍රානි | වෙරළ සංරක්ෂණ සංවර්ධන නිලධාරී |
![]() |
දිමුතු ලක්මාල් | ප්‍රජා විරෝධන සංවර්ධන නිලධාරී |
![]() |
වයි.එස්.යූ. අබේරත්න |
ප්‍රජා විරෝධන සංවර්ධන නිලධාරී |
![]() |
හර්ෂා දිලිනි දිසානායක | ව්‍යවසාය සංවර්ධන නිලධාරී |
![]() |
ජී.එච්.පී. සෙව්වන්දි | සංස්කෘතික නිලධාරී |
![]() |
එම්.පී. කෝට්ටවත්ත |
සංස්කෘතික නිලධාරී (බස්නාහිර පළාත) |
![]() |
ඩී.පී.එස්. ජයසේකර | කළමනාකරණ සේවා නිලධාරී |
![]() |
වජිර හර්ෂණ | සමථ නිලධාරී |
![]() |
කුලංගි අබේනායක |
උපදේශන සංවර්ධන නිලධාරී |
![]() |
මුතුමාල් මෙන්ඩිස් | සංඛ්‍යාලේඛන නිලධාරී |
![]() |
හර්ෂණී | නිවාස සංවර්ධන අධිකාරිය |
![]() |
දුලාරි බොතේජු | නිවාස සංවර්ධන අධිකාරිය |
![]() |
ඩී.එම්.අයි. කන්නන්ගර | ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක |
![]() |
පී.එස්.එස්. ප්‍රනාන්දු | කාර්මික නිලධාරී |
![]() |
ඩබ්ලිව්.ඩී.එස්.බොතේජු |
කාර්මික සහකාර |
![]() |
එන්. රසිත ප්‍රියන්ත පෙරේරා | ක්‍රීඩා නිලධාරී |
![]() |
වයි.ජී. සිරිසේන | සමාජ සේවා නිලධාරී |
![]() |
එල්.ඒ.එන්. කුමාර ප්‍රනාන්දු |
සහකාර තරුණ සේවා නිලධාරී |
![]() |
එම්.ඒ. ශලනි උෂාන්ත | ළමා හිමිකම් සංවර්ධන නිලධාරී |
![]() |
ටී.ඩී. කළුආරච්චි | ළමා හිමිකම් සංවර්ධන නිලධාරී |
![]() |
ආර්.එම්.ජී.යූ. රත්නායක |
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී |
![]() |
එච්.කේ.එස්.පෙරේරා | ආපදා සේවා නිලධාරී |
![]() |
ඒ.ඒ.සී.පී. චන්ද්‍රසේකර | සංස්කෘතික නිලධාරී |
සමෘද්ධි ප්‍රජා බැංකු සමිතිය
|
නම |
තනතුර |
|
![]() |
යූ.ඩී.ඒ.මුදිතා නිර්මලී මිය | කළමනාකරු |
![]() |
ඩබ්ලිව්.පී.එස්. බොතේජු | ව්‍යාපෘති කළමනාකරු |
![]() |
දමින්ද රණසූරිය | ව්‍යාපෘති කළමනාකරු |
![]() |
කේ.ජී. රංජනී | සමෘද්ධි සංවර්ධන නිලධාරි |
![]() |
කේ. සිසිල් ප්‍රේමසිරි | සමෘද්ධි සංවර්ධන නිලධාරි |
![]() |
ඩබ්ලිව්. දිල්හානි සොයිසා | සමෘද්ධි සංවර්ධන නිලධාරි |
![]() |
කේ.ඩී. ප්‍රමිලා ශිරෝමනී | කළමනාකරණ සේවා නිලධාරී |
![]() |
ඩබ්ලිව්.ජී.කේ.එම්. අබේසේකර | සමෘද්ධි සංවර්ධන කාර්යාලය |
![]() |
ගයාන්දි දර්ශිකා ඒකනායක | සංවර්ධන නිලධාරි |
![]() |
යූ.ජී. වසන්ත ධම්මික | සමෘද්ධි සංවර්ධන කාර්යාලය |
අපගේ දැක්ම
කාර්යක්ෂම සේවාවක් තුළින් විශිෂ්‍ට රාජ්‍ය සේවයක් කරාඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන්යුත් කාර්යක්ෂම ,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමඵෙතිහාසික පසුබිම
බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරලයෙහි තලිපිටිය දෙබැද්දේ පිහිටි පානදුර තොටමුණ “පානදුර විජය භූමිය” ලෙස වරෙක ඕල්කට්තුමා විසින් හදුන්වා දී ඇත. පාෂාණ දුර හෙවත් ගලදුර ලෙසද එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් “පන්තෙයි තුරෙයි” යන අර්ථයෙන්ද පානදුර තොටමුණ හැඳින්වේ.
“THE BOOK OF CEYLON” ග්‍රන්ථය පානදුරය පිළිබඳ පහත සඳහන් මනස්කාන්ත විග්‍රහය ඉදිරිපත් කෙරේ.
“පානදුරය යනු මොරටුවේ ගති ලක්ෂණ බොහොමයක් කැටිකරගත් නගර වැසියන් 2000ක් පමණ වාසය කරන නගරයකි. එහි ඇති පෘථුල ගං මෝයවල්, තැනින් තැන පිහිටා ඇති කුඩා දුපත් මගින් බැලු බැල්මට පෙනෙන්නාවු භූමි ප්‍රදේශයට සුවිශේෂිත වු චමත්කාරයක් එකතු කොට ඇත. එම දුපත් ජලචර පක්ෂීන් රාශියකට විවේකස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ඨවත් තුරුලතා ආදියෙන්ද වැසී වතී. ගමන් කරන මගීන් දුම්රිය නැවතුම්පොල අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දුපත දෙස බැලිය යුතුමය”.
පානදුරයේ ප්‍රසිද්ධිය සමග සම්බන්ධ වු ඉතා රසවත් ඉතිහාසයක අවස්ථා 02 ක් පවතී. මෙම දෙකම සටන් හා බැඳී පවතී. පළමු සටන සිදුවුයේ 12 වන ශත වර්ෂයේදීය. පොළොන්නරු මහ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධි සේනාධිපතිවරයෙකු වු අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණයිකයින්ට පානදුරේදී මුණ ගැසී පරාජය කරන ලදී. දෙවන අවස්ථාව වනුයේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ආධිපත්‍ය සඳහා 17 වන ශත වර්ෂයේදී සිදුවු සටනයි. කළුතර සිට කොළඹට තුන්දහසක පිරිසක් ගමන් කරවමින්, ලන්දේසීන් පානදුර ගඟ තරණය කරන ලදී. පසු අවස්ථාවේදී වටකොට එයින් 500ක් පමණ දෙනා මරා දමන ලදී. ගැලවුණු පිරිස නැවතත් කොළඹට පැමිණිය නමුත් එවැනි දුක්ඛිත තත්වයකදී ආපසු පැමිණි අයගෙන් භාගයක් පමණ දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් මරණයට පත්වුහ.
පානදුරයට සම්බන්ධව ඉතාම වැදගත් හා සිත්ගන්නා වු සුළු ඵෙතිහාසික පුරාවෘත්තය වන්නේ 1873 අගෝස්තු 6 හා 28 දිනවල පවත්වන ලද පානදුරවාදයයි. පානදුර රන්කොත් විහාරය අසල ජෙරමියස් දියෙස් මැතිතුමාගේ දොඹගහවත්ත නැමැති පෞද්ගලික ඉඩමේදී මෙම වාදය පවත්වන ලදී. මේ වු කලී සියවස් තුනකට වැඩිකලක් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මිෂනාරීන්ගේ හා ක්‍රිස්තු පාලනය යටතේ සැහැසිකම් හා තාඩන පීඩන වලට ලක්වු බෞද්ධයන් සිට ජන්ම භූමියේදී නිදහසේ තම ආගම ඇදහීමට ගෙන ගිය ප්‍රබල සටනේ එක් ජයග්‍රාහී අවස්ථාවකි.
පානදුරයෙහි ඵෙතිහාසික පුරාවෘතාන්තය සැබවින්ම සිත් ගන්නා සුළුය. කුඹුරක සීසාමින් සිටි ගොවීන් පිරිසකට රන් පුහුලක් හමුවු ස්ථානය හිරණය හෙවත් හිරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ විශේෂයෙන්ම මාලිගාව ආලෝකමත් කිරීමට හා දළදා පුද පුජා පැවැත්වීමට තෙල් සැපයු ගම්වරය තෙල් පිටිය හෙවත් තල්පිටිය විය. එහි වර්තමානයේ පවා තෙල් පිදීමට භාවිතා කල සෙක්කු බහුලව දැකිය හැකිවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජතුමාගේ මහා අධිකාරම් කෙනෙකු වු මොල්ලිගොඩ මහා අධිකාරම්ගේ ඥාති පිරිසක් පදිංචිවු පෙදෙස මොල්ලිගොඩ විය. “මෞලි” යනු ඔවුහු යන අදහසයි. ඔටුන්න රජතුමාගේ හිස මත තබන උතුම්ම ආභරණයකි. ඒ අනුව උතුම් පරපුරකින් මේ ගම ආරම්භ වී ඇත. වෙදදුව , වාද්දුව වු බව ජනතාවගේ විශ්වාසයයි. තන්තිරිමුල්ල ග්‍රාමයට එහි නම පටබැදුනේ රජ කාලයේ බදු මුදල් එකතු කිරීමට තන්තිරිගේ, කළුතන්තිරිගේ හා ගාර්දිය තන්තිරිගේ යන පවුල් මුල් කරගෙන බදු එකතු කරන්නන් පත්කල බැවිනි. පෘතිගීසි පාලන සමයේ කුරුප්පු නමැති සෙන්පතියෙකු විසින් පාලන කටයුතු කල ප්‍රදේශය කුරුප්පුමුල්ල විය. එමෙන්ම රයිගම් බණ්ඩාරයන් කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්‍රිය උදාවීම නිසා කරත්ත නවතා තැබු ස්ථානය ගොනාබැදිදුව විය. එම රයිගම් බණ්ඩාරයන්ගේ රජවාසලට මාල සෑදු අය සිටි ගම්මානය මාලමුල්ල විය. මාලමුල්ල පිළිබඳ තවත් අර්ථකථනයක් වන්නේ මලලගේ, මලලනායක, මලලසේකර වැනි මාල වචනය ඉදිරියට ඇති වාසගම් සහිත පදිංචිකරුවන් පැමිණීම නිසා මලලමුල්ල මාලමුල්ල වු බවය.
බස්නාහිරි පලාතේ පානදුර සහ කළුතර යන නගරවලට මැදිවී ඇති වාද්දුව නගරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිවයන අයුරු පෙනේ. ඒ සමයෙහි වාද්දුව ප්‍රදේශය පාලනය වුයේ කෝට්ටේ රාජකීයයන් අතිනි. අපේ සංදේශ සාහිත්‍ය ඒ බව සනාථ කරයි.
නුතන පාලන නීති ඔස්සේ වාද්දුව ප්‍රදේශය විග්‍රහ වන්නේ පානදුර තොටමුණෙහි රයිගම් කෝරලයේ මුංවත්තේ බාගේ පත්තුවට අයත් ප්‍රදේශයක් හැටියටය. ප්‍රදේශයේ බෞද්ධ ශාසනික ඉතිහාසය 19 වන සියවසේ මුල්භාගයේ සිට සඳහන්වේ. එකල තිබුණු ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වුයේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හෙවත් දවටගහ විහාරයයි. එහි වැඩ විසු වාද්දුවේ ධම්මානන්ද මහාහිමිපාණන් වහන්සේට කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබුනේ ක්‍රි.ව. 1853 යැයි එම විහාර ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේගේ ගුරු පරම්පරාව වැලිවිට පිණ්ඩපාතකි අසරණ සරණ සිරි සරනංකර සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ කාලය දක්වා විහිදී යයි.
වාද්දුව නමින් හැදින්වෙන විශාල් බිම්පෙදෙස දැන් ගම් නියම්ගම් රාශියකින් යුක්තවේ. තල්පිටිය, මඩවිල්ගොඩ, මහාවාද්දුව, කුඩාවාද්දුව, පොහොද්දරමුල්ල, පොතුපිටිය, මැලෑගම, මැස්ටිය, මාවල යන නම් ඒ අතර වේ. විශාල වෙල්ලයාය වලින් වටවු හෙයින් “දුව” ගනයට වැටෙන ගෝනදුව, කුමාරදුව, කවුඩුදුව, දෙල්දුව, නයිදුව සහ කොරොස්දුව වැනි තැනිතලා පෙදෙස්ද මොරොන්තුඩුව වැනි ව්‍යාප්ත බිම් පෙදෙස්ද වාද්දුවට අයත්වේ. මෑත ඉතිහාසයේ මෙම බිම් පෙදෙස ප්‍රසිද්ධව තිබුණේ සන්නිපාත, කැඩුම්බිදුම්, ග්‍රහණි, මාන්දම්, අංශභාග, වාතරෝග, වන, පිළිකා මෙන්ම දියවැඩියාව රෝග රාශියක් පිළිඳ විශේෂඥතාවයක් දැක්වු පරම්පරා රාශියක් නිසාය.
හත්වෙනි මිහිදු රජුගේ පාලනයෙන් පසුව රට පාලනය පොලිස් අතට පත්වු අතර රජරටින් පැනගිය සිංහල පුතුන් බොහොමයක් රුහුණු සහ මායා රටේදී සිය රැකවරණය සලසා ගත්හ. මායා රටේ රැකවරණය සැලසු ප්‍රදේශ අතරින් මුල් තැනක් ලැබුවේ පානදුර ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුන්පැත්තක් මහ ජලාශයන්ගෙන් වටවී තිබීම එයට මුලික හේතුව විය. මෙම ආරක්ෂිත ප්‍රදේශය මුල්කොට පසුකාලීනව විශාල බලකොටුවක් ඉදිවිය. එම බලකොටුව ආශ්‍රිතව ඉදිවු ආරක්ෂිත තොටුපල දිග්ගල ප්‍රදේශයේ ඉදිවු බවටත් පසුකාලීනව දිග්ගල මිටියාවත ප්‍රදේශයේ රජමැදුරක් පැවති බවටත් ෙළුතිහාසික සාක්ෂි ලැබී ඇත.
පසුකාලීනව මිරියවත්ත නමින් හඳුන්වනු ලැබු මිරියවත්ත රජමාළිගාව මුල්කොට තම බලය තහවුරු කරගත් මහකිත් කුමරු එකල පැවති සොලී බලය පලවා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටනක් කරනු ලැබු මහ සෙනෙවියෙකි. “මහලැනකින්” නමින් මහවංශයේත් “මහලේ” නමින් රාජාවලියේත් සඳහන් වන මහකිත් සෙනෙවි සොලී බලය මර්දනය කර සිය රාජ්‍ය බලය තහවුරු කරගත් අතර උතුරු කළුතරදී ඔටුනු පලන් මෙතුමන් තුන් වසරක කාලයක් රාජ්‍ය පාලනයේ නිරත විය. තම පාලන සමයේදී සොලීන් සමඟ පැවති සටනකදී තම රට වැසියන් එකිනෙකාට විරුද්ධව සටන් වැදීම පිළිබඳව කලකිරීමට පත් මහකිත් සෙනෙවි සොලී වැසියන් සමුල ඝාතනය කිරීමෙන් පසු තම අසපතින්ම හිස සිඳගෙන මියගිය බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම විරෝධාර මහකිත් සෙනෙවියාගේ නිජභූමිය වන පානදුර ප්‍රදේශයේ ඉදිකළ ආදර්ශ ගම්මානය මහකිත්ගම විය.
පානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත.
ඵෙතිහාසික සාධක මෙන්ම ඇතැම් පාරසරික කරුණුද මෙම නම් පටබැදුමට හේතු සාධක වු බව පෙනේ. ගොවිපල වලින් කිරි නිෂ්පාදනය කල ප්‍රදේශය පට්ටිය විය. පුංචිදෙණියට එම නාමය ලැබුනේ පුංචි දෙණියක් පැවතීම නිසාය. කුඹුරු යාය වලින් වටවී ඇති බෙක්කක් සේ පිහිටීම හේතුවෙන් බෙක්කේගම වු බව ජනප්‍රවාදයේ ඇත. අම්බලමක් පිහිටි දුපත අම්බලන්දුව විය. මුලික ගමට මඳක් ඉහලින් වෙල් යායකින් වටවු ජනශූන්‍ය වු ගස්කොලං හා තුරුලතා වලින් පෝසිත හේනක හැඩය ගත් කොටස් හේනවත්ත විය. දෙමළ ව්‍යවහාරයේ නල්ල ඌර් බද්ධ වීමෙන් නල්ලුරුව හෙවත් හොඳගම ගොඩ නැගුණි. නාරංගස් බහුලව තිබීම නාරංපිටියේ ප්‍රධාන ලක්ෂණය විය. විශාල ගල්තලාවක් තිබීම හේතුවෙන් ගල්පොත්ත යන නම පටබැදුනි. කැලෑවෙන වටවු හේන මැදහේන වු අතර සුදුවැලි වලින් සමන්විත වු භූමිය සුදුවැල්ල විය. බටගස් වලින් පිරුණු කැලෑ පෙදෙස බටේලන්ද ලෙස ජනවහරයට ආ අතර ක්‍රිස්තියානි පල්ලියක් තිබුණු මංකඩ පල්ලියමංකඩ විය. වැවකට මායිම්ව පිහිටි නිසා වැව් කඩ වෑකඩ ලෙස ප්‍රචලිත විය. ගොරකා ගස් බහුලව තිබු නිසා ගොරකාන ගමට එම නම ලැබුණි. පත්තිනි මෑණියන් වෙනුවෙන් සෑදු කෝවිල තිබු කඳුගැටය කෝවිලගොඩැල්ල විය. අතීතයේ කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස වල් +ආන හෙවත් වලාන ලෙස භාවිතා විය.
පානදුර තොටමුණෙහි “මුල්ල” යන්න බොහෝ ගම්වලට පටබැඳී ඇත. රෙදි සේදීම හා රඳා කුලයට අයත් පවුල් පදිංචි වීම හේනමුල්ල නිර්මාණය වීමට හේතුවිය. පල්ලිය මුල්ල පල්ලිමුල්ල විය. සරික්කාමුල්ල, හේනමුල්ල, පල්ලිමුල්ල, තන්තිරිමුල්ල, කුරුප්පුමුල්ල, මාලමුල්ල, වදුරාමුල්ල යන ගම්වලට ඉහලින් උස වැඩිම ගම් උඩහමුල්ල විය. මෙසේ පානදුර තොටමුණෙහි පිහිටි සෑම ගමකට පාහේ ෙළුතිහාසික හෝ පාරම්පරික සාධක මුල් කොට බිහිවු බව පෙනේ. සියවස් සැපිරූ සද්ධර්මාලංකාර පිරිවෙණ පිහිටියේ පිංවත්ත ප්‍රදේශයේය. එදා එය කෙත්බිමකි. කෙත්බිම මැද කමත පිහිටියේය. මෙම කෙත්බිම අතීතයේ “මාලිමිටියාවත්ත” ලෙස හදුන්වන ලදී. කෙත්බිමෙහි පන්සලක් ඉදිකළ පසු එය පිංවත්ත විය. පුඤ්ඤවත්ථු ලෙස හඳුන්වන මෙහි තේරුම පුන්‍ය ක්ෂේත්‍රය යන්නය. මෙම පුන්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ පිංවත්තේ සිරිසීලානන්ද නාහිමියන් , පොහොද්දරමුල්ලේ ඥානානන්දාභිධාන මහා නායක හිමියන් , කොස්ගොඩ ඥාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිංවත්තේ විමලකීර්ති හිමියන් පානදුර තොටමුණට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් විය.
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විකාශනය
- වර්ථමානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් හඳුන්වනු ලබන අපගේ කාර්යාලය, වර්ෂ 1972 දී උයන්කැලේ , ගාළුපාර යන ස්ථානයේදී ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය ලෙස ස්ථාපනය කරනු ලැබ ඇත.
- වර්ෂ 1975 සිට ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය නමින් හඳුන්වනු ලබන අතර වර්ථමානයේ කාර්යාලය පිහිටා තිබෙන ගාළුපාර, පානදුර යන ස්ථානයේ ස්ථාපනය කර ඇත.
- වර්ෂ 1980 දී එම ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලය යන නාමය උප දිසාපති කාර්යාලය යනුවෙන් වෙනස් කර ඇත.
- ඉන්පසු වර්ෂ 1990 ජනවාරි පළමු ( 01 ) දින සිට උප දිසාපති කාර්යාලය යන නාමය දැනට භාවිතා වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙස වෙනස් කරන ලදී.
1972 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
|
නම |
තනතුර |
සිට |
දක්වා |
|
එ.ඩි.කවිසේන මහතා |
ප්‍රාදේශීය ආදායම් නිලධාරි |
1972 |
1975 |
|
එ.ඩි.කවිසේන මහතා |
ප්‍රාදේශීය උප දිසාපති |
1975 |
1980 |
|
ආරියසේන හේවගේ |
සහකාර ආණ්ඩුවේ එජන්ත |
1980 |
|
|
කළුබෝවිල මහතා |
ප්‍රාදේශිය ලේකම් |
1991 |
1992 |
|
එච් සුමනපාල මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1992 |
1993 |
|
කේ.චන්ද්‍රසේන මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1994 |
1997.07.01 |
|
නිමලසේන ගමගේ මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1997.08.01 |
1998.10.31 |
|
කේ.තිලකරත්න මහතා |
ප්‍රාදේශීය ලේකම් |
1998.10.31 |
2001.04.28 |
|
ඒ.දේශප්‍රිය මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2001.10.01 |
2002.01.01 |
|
ඩි.පි.එල්.සි.පෙරේරා මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2002 මැයි |
2006 මාර්තු |
|
පි.එච්.සි.රත්නායක මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2006 ජුනි |
2010 අගෝස්තු |
|
එම්. ඒ. ටී. සෙනරත් මහතා |
ප්‍රාදේශීය ලේකම් |
2010 සැප්තැම්බර් |
2011.06.27 |
|
කේ චම්පා එන් පෙරේරා මිය |
ප්‍රාදේශීය ලේකම් |
2011.06.28 |
2012-01-23 |
|
විමල් ගුණතුංග මයා (වැ.බ.) |
ප්‍රාදේශිය ලේකම් |
2012-01-24 |
2012-02-16 |
|
ෙක්.ජී. විජයසිරි මයා |
ප්‍රාදේශිය ලේකම් |
2012.02.17 |
2016.10.16 |
|
අයි.බී ගුණවර්ධන මිය. |
ප්‍රාදේශිය ලේකම් |
2016.10.24 |
2017.01.31 |
|
අයි.බී ගුණවර්ධන මිය. |
ප්‍රාදේශිය ලේකම් |
2017.01.24 |
2021.10.04 |
| අයිරාංගනී වීරසිංහ මිය. | ප්‍රාදේශිය ලේකම් | 2021.10.05 | 2023.07.30 |
| කේ.ඒ.ජයදේවි පි.කොඩිතුවක්කු මෙය. | ප්‍රාදේශිය ලේකම් | 2023.08.01 | මේ දක්වා |
2022 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 02 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 41 | 37 | - | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | ||||
| විශ්‍රාම වැටුප් නිලධාරී | 03 | - | - | - | ||
| භාෂා පරිවර්තක | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | |
| කාර්යාල කාර්ය සහායක | 09 | 08 | 01 | - | - | - |
ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් පිළිබඳ වැඩි විස්තර සඳහා පහත මාතෘකාව මත ක්ලික් කරන්න .........
ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ග්‍රාම නිලධාරීන් | 72 | 63 | 09 | - | - | - |
| සමාජ සේවා නිලධාරීන් | 01 | - | 01 | 01 | 01 | - |
| ග්‍රාම සංවර්ධන නිලධාරීන්( වැඩබලන) | - | - | - | 02 | 01 | 01 |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 02 | - | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 02 | 01 | 01 | - | - | - |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 02 | - | - | - | - | |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන සහකාර | - | - | - | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - | - | - |
| උපදේශන සහකාර | 01 | 01 | - | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ක්‍රීඩා නිලධාරී | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 02 | 02 | - | - | - | |
| මැහුම් උපදේශිකා | - | - | - | 02 | 01 | 01 |
| සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 77 | 77 | - | - | - | - |
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - | - | - |
| විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) | 01 | 01 | - | - | - | - |
| ආපදා කළමණාකරන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (සැලසුම්) | 02 | - | - | - | - | |
| නිපුණතා සංවර්ධන සහකාර | 01 | - | - | - | - | |
| සහකාර තරුණ සේවා නිලධාරී | 01 | - | - | - | ||
| තාක්ෂණ සහායක | 01 | 01 | - | - | - | |
| සංවර්ධන සහකාර | 01 | - | - | - | - | |
| වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | 01 | - | - | - | - | |
| ප්‍රාදේශීය ළමාරක්ෂණ නිලධාරී | 01 | - | - | - | - | |
| තාක්ෂණ හා මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | - | - | - | - | |
| ක්ෂේත්‍ර සම්බන්ධීකාරක (විදාතා) | 01 | - | - | - | - | |
| කාර්මික සහකාර (නිවාස සංවර්ධන අධිකාරිය) | 01 | - | - | - | - | |




























