වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........
ආයතන අංශය
| දැක්ම |
තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
- බලපත්‍ර ලබාදීම
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
- බලපත්‍ර අලුත් කිරීම
- ආදායම් එකතු කිරීම
|
සමාජ සේවා අංශය
| දැක්ම |
Encourage participation of the disadvantaged and suffering social groups in social development,by providing relief and rehabilitation and creating a background to prevent them falls into such conditions.
|
| ප්‍රධාන කාර්යයන් |
- ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- වියළි සලාක ලබා දීම
|
සැලසුම් අංශය
| දැක්ම |
ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
- සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- Updating PMCS
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම
|
ගිණුම් අංශය
| දැක්ම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
- Conducting Board of surveys
- විගණන විමසුම් මෙහෙයවීම
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම |
උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
- උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
- උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම |
විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
- මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
- වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම
|