තොරතුරු වලට ප්‍රවේශ වීම සඳහා අනුගමනය කළ යුතු පටිපාටිය

පනත                           -2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග                       - 2017 පෙබරවාරි 03 දින අංක 2004/66 දරණ අති විශේෂ ගැසට් පත්‍රය

පොදු අධිකාරීය            - ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතනය

ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරීයා වෙත RTII දරණ අයදුම්පත්‍රය මඟින් අයඳුම් කළ හැකිය.මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

 

තොරතුරු නිලධාරීයා

නම                 :කේ.ටී.කේ.සුලෝචනී මිය.       

තනතුර            :සහකාර ප්‍රාදේශීය ලේකම්

ලිපිනය            :-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පානදුර

සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය :+0940382 232 238

විද්‍යුත් ලිපිනය:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ෆැක්ස්              :+094 038 224 6340

ඉහත සඳහන් පනත යටතේ පානදුර කොට්ඨාසයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරීයා වෙත RTII දරණ අයදුම්පත්‍රය මඟින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

තොරතුරු ලබා ගැනීම ඉල්ලුම් කිරීම

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

  1. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 1 අයදුම්පත්‍රෙය් හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරීයා වෙත ඉදිරිපත් කර , එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
  1. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයීය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මණින් , හෝ කෙසේ වුවද දින 14 ක් ඇතුළත දන්වා එවනු ලැබේ.
  2. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට ලබා දීමට තීරණය කළහොත් ඒ සඳහා කොමිෂන් සභාව විසින් නියම කරන ලද ගාස්තුවක් ගෙවිය යුතු නම් , ඒ පිළිබඳ දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීම සඳහා ගෙවීමක් කල යුතු නම් ඒ ගාස්තුව ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාසුතු රහිතව ඔබට දින 14 ක් තුල තොරතුරු ලබාදෙනු ඇත.
  1. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු නම්, තොරතුරු නිලධාරීයා විසින් එකී කාලය දිර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාල සීමාවක් තුළ ඔබ ඉල්ලා සිටින ලද තොරතුරු ඔබ වෙත ලබා දෙනු ඇත.
  1. තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව ,
  1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරිම.
  2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමක් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම
  3. පනත මඟින් නිචිතවම දක්වා ඇති කාල සීමාන්ට අනූකූල නොවීම
  4. සම්පූර්ණ නොවූ , නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම
  5. වැඩිපුර ගාස්තු අය කිරීම
  6. ඉල්ලා සිටිනු ලබන ආකෘත්‍රිෙයන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරීයා ප්‍රතික්ෂේප කිරීම
  7. එම7 තොරතුරු වෙත එම පුරුවැසියා ප්‍රෙව්ශවීම වැළැක්වීමට සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවැතීමමත අතෘප්තියට පත්වන්නේ නම් , පහත නම් සඳහන් කළ නිලධාරීයා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

නම් කල නිලධාරීයා

නම                 :අයි.බී.ගුණවර්ධන මිය.       

තනතුර            : ප්‍රාදේශීය ලේකම්

ලිපිනය            :-ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පානදුර

සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය :+0940382 232 238

ෆැක්ස්              :+094 038 224 6340

විද්‍යුත් ලිපිනය   :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම

  1. නම් කළ නිලධාරියාගේ තීරණය හේතුවෙන් පීඩාවට පත්වීම මත හෝ පනතෙන් නිම කරනු ලබන කාලසීමාව තුළ එකි නිලධාරීයාගෙන් තිරණයක් ලබා ගැනීමට අසමත්වීම මත ඕනැම අභියාචකයෙකුට කොමිෂන් සභාව වෙත මෙකී රිති වල දැක්වෙන සම්පල පෝරමයෙන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මඟින් කොමිෂන් සභාව වෙත අභියාචනා කළ හැකිය.
  2. අභියාචනාය කොමිඹන් සභා කාර්යාලයේ ගොනු කළ යුතු අතර , පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑල මඟින් ලබාදීය හැකිය.
  3. අභියාචනයක් සාමාන්‍ය වශයෙන් සලකා බැලීම සඳහා මාස 02 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
  4. එබඳු අභියාචනයක් , සත්‍ය පිටපත් බවට තමන් විසින්ම සහතික කළ පහත සඳහන් ලියකියවිලි සමඟ ඉදිරිපත් කල යුතුය.
  1. පනතේ 24 වන වගන්තිය යටතේ සිදුකළ ඉල්ලිමේ පිටතක්
  2. තොරතුරු නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
  3. පනතේ 31 වගන්තිය යටතේ නම් කළ නිලධාරියා වෙත සිඳුකළ අබියාචනයේ පිටපතක්.
  4. නම් කළ නිලධාරීයාගෙන් යම් පිළිතුරක් ලැබුවේ නම් එම පිළිතුරේ පිටපතක්
  5. අභියාචක විසින් සුදුසු යැයි හැගෙන , ඔහුගේ හෝ ඇයගේ අභියාචනයට අදාළව ඉදිරිපත් කළ සෙසු ලියකියවිලි වල පිටපත් ඒවායේ සුචියක් සමඟ.
  6. අභියාචනයක් අබියාචනාවක විසින් පිටපත් දෙකකින් යුතුව යොමුකළ යුතය.
  7. රිති (1-5) මඟින් දක්වා ඇති කොන්දේසි තෘප්ත නොකරන්නේ නම් කොමිෂන් සභාව විසින් අභියාචනයක් සාමාන්‍ය වශයෙන් නොපිලි ගනු ඇත.

කොමිෂන් සභාවේ ලිපිනය

මහින්ද ගම්මන්පිල
සභාපති
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
කාමර අංක 203-204
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
කොළඹ 07
දුරකථන අංකය. +94 11 2691625

ගාස්තු ගෙවීම ගාස්තු ගෙවීම

/sliders}

1. අයදුම්පත් ගාස්තු

  1. කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදුකිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයදුම්පතක් සැපයීමේදී කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුය
  2. තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අයනොකළ යුතුය

2. තොරතුරු සඳහා ගාස්තු

අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරියක් විසින් අයකරනු ලැබිය හැකිය.

(i)ඡායාපිටපත් ගැනීම :

(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසිය සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකෙරේ.


(ii) මුද්‍රිත පිටපතක් ලබාගැනීම

(අ) A4 (සෙ.මී.21x සෙ.මී29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු8/- ක් වේ.
(ආ) ලීගල් ප්‍රමාණයේ (සෙ.මී.21.59xසෙ.මී35.56) කඩදාසියක සහ A3 ප්‍රමාණයේ (සෙ.මී.29.7x සෙ.මී42) කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
(ඇ) ඉහත සඳහන් කල ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අය කෙරේ.

(iii) තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු.20/- බැගින් අයකෙරේ.

(iv) පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (Diskette) සංයුක්ත තැටියක් (Compact Disc) යූඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive) හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම සඳහා සැබෑ වියදම අයකෙරේ.

(v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .(v) යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු.50/- බැගින් අයකරනු ලබන අතර,එකී අධ්‍යයනය/පරීක්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේනම් පළමු පැය සඳහා ගාස්තු අයනොකෙරේ. මෙය සිදු කරනුයේ නොමිලයේ එබඳු පරීක්ෂාවක් සිදු කිරීමට ඉඩසැලසූ පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරීන්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත .

(vi) නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.

(vii) ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නොකොර්.

3. චක්‍රලේඛ හෝ රීති වශයෙන් මීට පෙර නියම කල හෝ නිකුත් කල ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදුඅදිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.

මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කලයුතු අභියාචනයකට විෂය විය හැකිය.

4.ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු :

(1) ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අන්තර් ගත හෝ සකසන ලද ඡායා පිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.


(2) සාමාන්‍යෙයන් ගාස්තුවකින් තොරව ලබා දිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරව ලබා ගත යුතුය.

5. ගාස්තු ගෙවීමේ ක්‍රමය :

  1. මෙකී රීති වලට අන් තැනෙක කුමක් සඳහන් වුවද, පොදු අධිකාරයට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අයකළ හැකිය.
    1. තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
    2. පොදු අධිකාරියේ ගිණුම් නිලධාරයා වෙත යොමු කල බැංකු අණකරයක් මගින්
  2. ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාලව රිසිට්පතක් නිකුත් කළ යුතුය.

වැදගත් ආයතන

අනු අංකය

අංකය

නම

ලිපිනය

සභාපති/ලේකම් ගේ නම

දුරකථන අංකය

1

PN/SS/II/81

ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව

683,ආරියරත්නාරාමය,වලපල,පානදුර

ආර්.එම්.විජේරත්න

 

2

PN/SS/II/83

සමස්ථ ලංකා එක්සත් තරුණ පදනම

22/6,වටරවුම් පාර.නල්ලූරුව,පානදුර

ආර්.ප්‍රියදර්ශන පෙරේරා

 

3

PN/SS/II/72

වාද්දුව මැදි විදුහලේ ආදි විදු මිතු සුභ සාධක සංගමය

26 සී,මොරොන්තුඩුව පාර,වාද්දුව

බී.පතන්ගොඩ

077152576

4

PN/SS/II/136

බ/ මාලමුල්ල අවමංගල හා සුභ සාධක සංගමය

30,බ/මාලමුල්ල,පානදුර

බී.ඩී.ඒ වීරසිංහ

 

5

PN/SS/II/99-6

වලපල බටහිර අන්‍යොන්‍යාධාර සුභ සාධක සංගමය

40ඒ,සොලමන් මාවත,පානදුර

ඩබ්.බී.සී. ප්‍රනාන්දු

 

6

PN/SS/II/93

සමස්ථ ලංකා මානව සම්පත් සුරකීමේ පදනම

185,.හොරණ පාර,වෑකඩ,පානදුර

ඩී.යූ.අප්පුහාමි

 

7

PN/SS/II/74

සමස්ථ ලංකා ප්‍රජා සේවා පදනම

7,සංඝානන්ද මාවත,නල්ලූරුව,පානදුර

යූ.ඒ.විමලරත්න

 

8

PN/SS/II/77

මානව සම්පත් සංවර්ධන පදනම

257,දිග්ගල පාර,කෙසෙල්වත්ත

ආර්.ඒ.පී.ඒ.රණසිංහ

 

9

PN/SS/II/79

සෙත්සරණ සංවිධානය

123,ඩී.එස්.සේනානායක මාවත,පානදුර

චන්ද්‍රා අන්ධවීර

0384282827

10

PN/SS/II/119

ගොරකාන එක්සත් සුභ සාධක හා මරණාධාර සමිතිය

142/5,ගල්කණුව පාර,ගොරකාන කෙසෙල්වත්ත

එන්.ටිෂාන් ද සිල්වා

 

11

PN/SS/II/85

684/B කිරිබේරිය  සමෘද්ධි පානිය ජල පාරිභෝගිකයන්ගේ සමිතිය

684බී,කිරිබේරිය,මහවල

මොරකන්දේගොඩ ධම්මරතන නායක හිමි

 

12

PN/SS/II/87

වැඩිහිටි එකමුතු සංවිධානය -පල්ලිමුල්ල ගොරකාපොළ

180,හේනමු ල්ල,වත්තල්පොල,පානදුර

ඩබ්.ඩෙන්සිල් ප්‍රනාන්දු

 

13

PN/SS/II/88

මනෝ සමාජිය සම්පත්  සංවර්ධන හා ළමා ශක්ති පදනම

සද්ධර්මාලංකාර පිරිවෙන,පිංවත්ත,පානදුර

තලල්ලේ මෙත්තානන්ද ස්ථවිර

0342232360

14

PN/SS/II/80

පානදුර පොලිස් කොට්ඨාශයේ විශ්‍රාමික පොලිස් නිලධාරි සංගමය

පොලිස් අධිකාරී කාර්යාලය,පානදුර දකුන

පී.කේ.ප්‍රේමදාස

0382234755

15

PN/SS/II/107

පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

5,බඩු ගබඩාව පාර,පානදුර

සරත් අල්විස්

 

16

PN/SS/II/100

පල්ලිමුල්ල සුභ සාධක සංවිධානය

25,චන්ද්‍රවංක මාවත,පල්ලිමුල්ල

ගුණදාස පතිරණ

 

17

PNCC/SS/36

වාද්දුව වෙළද හා කර්මාන්ත හිමියන්ගේ සංගමය

වාද්දුව

ජයසිරි සිල්වා

0382235899

18

PN/SS/II/104

කවිරාජ මාවත දෙවන පටුමග අවමංග්‍යාධාර සමිතිය

393,2 පටුමග,කවිරාජ මාවත,මොරවින්න,පානදුර

එච්.ජී.ආනන්ද සිල්වා

 

19

PN/SS/II/102

 කැටකැල්ල ගනේවත්ත එක්සත්  සුභ සාධක සංගමය

කැටකෑල්ල ගහවත්ත,පාඨලීරුක්කාරාම පාර,වෑකඩ

නිමල් අබේසිංහ

 

20

PN/SS/II/98

චමිත් චතුරංග හා මයාකඩුව පදනම

22,වසන්තාරාම පාර,වාද්දුව

සී.මායාකඩුව

0382296186

21

PN/SS/II/94

කුරුප්පුමුල්ල එකමුතු සුභ සාධක සංගමය

190/24,කුරුප්පුමුල්ල,පානදුර

රොෂාන් අජිත්

0382244258

22

PN/SS/II/89

උයන්කැලේ ප්‍රජා සංවර්ධන සමිතිය

25,දොඹගහවත්ත,උයන්කැලේ,පානදුර

ඩබ්.ජී.සොයිසා

 

23

PN/SS/II/103

නාවැටිය එකමුතු සංවිධානය

නාවැටිය පාර,බෙක්කේගම

එන්.අමරසිංහ

 

24

PN/SS/II/91

පින්වත්ත බටහිර  ප්‍රජා සංවර්ධන සමිතිය

18ජෝන්කීල්ස් නිවාස,පිංවත්ත

වයි.එස්.එන්.සුගත් සිල්වා

 

25

PN/SS/II/97

එක්සත් සුභ සාධක සමිතිය කුරුදුවත්ත, වටභාගේ

කුරුදුවත්ත,වටබාගේ,පානදුර

පී.ඩී.ඩග්ලස්  ද  සිල්වා

 

26

PN/SS/II/92

බ/ මාලමුල්ල මානව සම්පත් සුරැකිමේ  පදනම

41සී,බ/මාලමුල්ල,පානදුර

සුමිත් අතුකෝරල

0382236960

27

PN/SS/II/90

වාද්දුව දකුණ සහ බටහිර ප්‍රජා සංවර්ධන සමිතිය

12/21,සමාන්තර පාර,වාද්දුව

කේ.නිහාල් ප්‍රනාන්දු

 

28

PN/SS/II/96

කදුරුදුව සුභසාධක සහ මරණාධාර සමිතිය

කදුරු දූව,ගොරකාන,පානදුර

එන්.කේ.ඩී.සංජීව

 

29

PN/SS/II/105

මෙත්සිසිල මත් නිවාරණ සංවිධානය

201/03,ද සොයිසා පාර,නල්ලූරුව,පානදුර

සංජීව ෆොන්සේකා

 

30

PN/SS/4II/102

සුමිතුරු සුභ සාධක සංගමය

අමන්ජය,14,කොහුමෝල පාර,මහවාද්දුව,වාද්දුව

ඩබ්.ඒ.ක්‍රිශාන්ත පෙරේරා

 

31

PN/SS/II/99

සිහල බොදුසවිය

3/17,සාගර මාවත,පානදුර

ආර්.තරංග

0382243076

32

PN/SS/II/106

වලාන උතුර එකමුතු  අවමංගල්‍යාධාර සමිතිය

පසිදු,ජුබිලි පටුමග,වලාන උතුර,පානදුර

   

33

PN/SS/II/121

ග්‍රාමිය ආපදා කළමනාකරණ හා සුභසාධක කමිටුව

43/37,සමනකන්ද මාවත.නල්ලූරුව,පානදුර

එම්.ආර්.කුලරත්න

0382237144

34

PN/SS/II/120

පොදුජන සේවා එකාබද්ධ සංගමය

මුදලින්දාරාමය,වැලිපිටියපන්සල,ශ්‍රී මේධානන්ද පාර,පානදුර

පූජ්‍ය දඹගස්ආරේ චන්ද්‍රසිරි හිමි

038-2232439

35

PN/SS/II/125

මානව සම්පත් පදනම

සුසුමානික නිවාසය නල්ලුරුව පානදුර

අයි.පුෂ්පකුමාර

 

36

PN/SS/II/110

සහන අවමංග්‍යාධාර සමිතිය

34,රවුම්පාර,වාද්දුව

එෆ්.එච්.ජෝෂප් සිල්වා

0382296547

37

PN/SS/II/123

උඩවෙල පාරේ සුභසාධක හා දිලෙන තරු ක්‍රිඩා සමිතිය

උඩවෙල පාර,මොල්ලිගොඩ,වාද්දුව

පී.එම්.කරුණාදාස

 

38

PN/SS/II/124

මාලමුල්ල පරාර්ථ සාධන සංගමය

සුදර්ශි,මාලමුල්ල,පානදුර

වයි.සිරිවර්ධන

 

39

PN/SS/II/122

අරලිය උයන සුභ සාධක සංගමය

77/41,අරලිය උයන,මැද පාර,උ/තල්පිටිය,වාද්දුව

එච්.ආර්. ෆොන්සේකා

 

40

PN/SS/II/117

එක්සත් සුභ සාධක සංගමය-එළුවිල

10,බෝගහ ඉදිරිපිට පාර,එළුවිල,පානදුර

එම්.මයිකල් සිල්වා

 

41

PN/SS/II/111

තල්පිටිය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය

322/4,ගාලු පාර,ද/තල්පිටිය,වාද්දුව

ජිනදාස යූ ගමගේ

0382295192

42

PN/SS/II/116

පරත්ත එක්සත් සුභ සාධක සමිතිය

12/7,චතුර,පරත්ත,කෙසෙල්වත්ත,පානදුර

එන්.එස්.වී.ගමගේ

0384906167

43

PN/SS/II/115

ගෝල්ඩන් කී මුදල් තැන්පත් කරුවන්ගේ සංගමය

184/4,ගාලුපාර,පානදුර

අනූෂා ෂර්මට්

0724438883

44

PN/SS/II/118

දිබ්බැද්ද සමගි මාවත සුභ සාධක සංගමය

71,හේමාලි,දිබ්බැද්ද,පානදුර

ජේ.ලාල්.ප්‍රනාන්දු

 

45

PN/SS/II/109

උඩුගල්ල මයුරා එකමුතු සංගමය හා සුභ සාධක සමිතිය

697ඒ,ද/තල්පිටිය,උඩුගල්ල

ඩබ්.ඒ.ආර්.ප්‍රේමලාල්

0772518628

46

PN/SS/II/112

වලව්වත්ත සංවර්ධන හා සුභ සාධක සංගමය

142/42,සමගි මාවත,වෑකඩ,පානදුර

අයි.පෙනන්ගහවත්ත

0382233401

47

PN/SS/CC 23

කෙසෙල්වත්ත ජ්‍යෙෂ්ට පුරවැසි සංගමය

පරාක්‍රම පාර,දිග්ගල පාර,කෙසෙල්වත්ත,පානදුර

   

48

PN/SS/II/86

ශ්‍රි ධර්මාරාම පාර සුභ සාධක සංගමය

362/3,1 වන පටුමග,ශ්‍රී ධර්මාරාම පාර,තන්තිරිමුල්ල,පානදුර

පී.එස්.ලොකුසුරිය

 

49

PN/SS/II/134

ශ්‍රි සුමංගල බාලිකා මහා විද්‍යාලිය ආදි ශිෂ්‍ය සංගමය

381,නල්ලුරුව,පානදුර

කේ.එස්.රුද්‍රිගු

0382232462

50

PN/SS/II/171

නිලුක්ෂි ප්‍රනාන්දු පදනම

සුමෙරු,වෑකඩ,පානදුර

වෛද්‍ය  සුජිත් ප්‍රනාන්දු

 

51

PN/SS/II/143

පානදුර වලපල නාගරික එකමුතු සුභ සාධක සමිතිය

48,සොලමන් මාවත,පානදුර

එස්.වීරප්පෙරුම

 

52

PN/SS/II/141

එක්සත් කන්දෙකොටුව සංවර්ධන සමිතිය

12ඒ,කන්දකොටුව පාර,මාලමුල්ල,පානදුර

එම්.ආර්.සුධර්ම පීරිස්

0714144889

53

PN/SS/II/142

නදීබඩවත්ත එක්සත් සුභ සාධන හා මරණාධාර සමිතිය

193/39,නදීබඩවත්ත,පරත්ත

 

0728082003

54

PN/SS/II/139

සුහර්තෝ ශාන්ති සමාජ සුභ සාධන සමිතිය

65/1,ශ්‍රී සෝභිත මාවත,වාද්දුව

එම්.එෆ්.ශාන්ති පෙරේරා

0771571908

55

PN/SS/II/140

රිවර් සයිඩ් පාසල් ප්‍රවාහන සේවා සංගමය

28/2,මහා විදාන පාර,කොරළවැල්ල,මොරටුව

ඊ.ඒ.එස්.ඊ.ජේ.සිල්වා

0777602835

56

PN/SS/II/126

සුදහම් ජන සංවර්ධන සමිතිය

54/39,බටේලන්ද පාර,හිරණ,පානදුර

එස්.එස්.හේමන්ත පීරිස්

+94119900661

57

PN/SS/II/133

හේනමුල්ල පානදුර සුභ සාධක සංගමය

82,ගාලුපාර,හේනමුල්ල,පානදුර

එම්.ආර්.එම්.රහුබාන්

0722931279

58

PN/SS/II/129

පුබුදමු ශ්‍රි ලංකා සංවිධානය

1ඩී ½,මෝදරවිල මහල් නිවාස,පානදුර

ආර්.ඒ.පී.ඒ.රණසිංහ

0729012503

59

PN/SS/II/132

සමගි සුභ සාධක සංගමය

92,බෝගහ පාර බෙක්කේගම

වයි.ආර්.කේ.ද සිල්වා

038-2231515

60

PN/SS/II/128

අම්බලන්දුව සුභසාධක සංගමය

මන්සීල් අම්බලන්දූව,පානදුර

අයි.එම්.ෆාරිස්

0779915699

61

PN/SS/II/131

පරත්ත සුභසාධක හා මරණාධාර සමිතිය

181,පරත්ත පාර,මොරටුව

එස්.ඩී.ජී.කරුණාපාල

 

62

PN/SS/II/137

කෙසෙල්වත්ත ත්‍රීරෝද රථ මරණාධාර සුභසාධක හා ක්‍රිඩා සමිතිය

382,ගාලු පාර,කෙසෙල්වත්ත,පානදුර

එම්.නව්පාඩ්

0777073636

63

PN/SS/II/135

තන්තිරිමුල්ල ප්‍රජා සංවර්ධන සමිතිය

395/14,ඥපාසල පාර,තන්තිරිමුල්ල,පානදුර

හේමචන්ද්‍ර වීරසිංහ

0779573469

64

PN/SS/II/136

බ/ මාලමුල්ල අවමංග්‍යාධාර සහ සුභසාධක සංගමය

30,බ/මාලමුල්ල,පානදුර

බී.ඩී.ඒ.වීරසිංහ

 

65

PN/SS/II/138

සමගි අවමංගල්‍යාධාර සමාජ සේවා සහ  සුභසාධක සංගමය

24/10,සාගර මාවත,පානදුර

කේ.එස්.ජයලත්

0714495501

66

PN/SS/II/162

එ ම්.ඊ.කුරේ පටුමග සුභසාධක හා මරණාධාර සමිතිය

369/4,එම්.ඊ.කුරේ පටුමග,වලාන,පානදුර

ආර්තඑම්.සෝමපාල

 

67

PN/SS/II/152

එක්සත් අවමංගල්‍යාධාර සමිතිය

28/19,පොදුසේවා මාවත,කෙසෙල්වත්ත,පානදුර

එල්.බි.සෙනෙවිරත්න

0719463171

68

PN/SS/II/159

ජනාසා සුභසාධක සමිතිය

120,හොරණ පාර,එළුවිල,පානදුර

ඒ.එම්.ෂාපිස්

0114858548

69

PN/SS/II/170

තල්පිටිය එක්සත් අනොන්‍යාධාර සමිතිය

312,ගාලුපාර,ද/තල්පිටිය,වාද්දුව

ඩබ්.එම්.එන්.වී.විජේනායක

 

70

PN/SS/II/153

නිදහස් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

පාලිත් නිවස,ශ්‍රී සරණපාල මාවත,පිංවත්ත,පානදුර

ඩී.එම්.ඩබ්.බණ්ඩාර

 

71

PN/SS/II/146

ගොරකාන එක්සත් සංස්කෘතික සුභසාධක සංගමය

16,වෙද මාවත,ගොරකාන,කෙසෙල්වත්ත

එන්.කේ.සී.ප්‍රනාන්දු

 

72

PN/SS/II/168

සාන්ත ජෝන් ආදි සිසුන්ගේ සංගමය

419/2,පළමු මහල,කිරිබේරිය,පානදුර

එම්.ජයවීර

0382232707

73

PN/SS/II/161

මහා කරුණා පදනම

රන්කොත් විහාරය,පානදුර

එත්මලේ විමලකින්ති හිමි

0385686171

74

PN/SS/II/155

ජගත් අංගගේ උපකාරක පදනම

288,ගාලුපාර,උ/තල්පිටිය,වාද්දුව

ජගත් අංගගේ මහතා

 

75

PN/SS/II/148

ශ්‍රි ප්‍රේමා නන්ද එක්සත් සුභ සාධක සමිතිය

7/14,පේමානන්ද පාර,බෙක්කේගම,පානදුර

පී.නිශාන්ත

 

76

PN/SS/II/147

වාද්දුව එක්සත් මරණාධාර හා සුභසාධක සංගමය

37/7ඒ,සනත් පෙරේරා මාවත,වාද්දුව

එම්.ආර්.කමල් සිරිවර්ධන

 

77

PN/SS/II/158

ලේක් වීව්  සුභසාධක සංගමය

126,6/11,ලේක්වීව්,හිරණ,පානදුර

අනුර දිසානායක

 

78

PN/SS/II/169

බෙන්තර සුහද සංසදය

ශ්‍රී ගුනරත්න පාර,පානදුර

එන්.කන්නන්ගර

 

79

PN/SS/II/167

අක්කර18 වත්ත සුභසාධක සංගමය

202/ සී,දිබ්බැද්ද වත්ත,දිබ්බැද්ද,පානදුර

පී.ගුණතිලක

077762940

80

PN/SS/II/166

අඔගහවත්ත සුභසාධක සංගමය

127/6,අඹගහවත්ත,දිබ්බැද්ද,පානදුර

ජේ.ඩබ්.නිමලරත්න

 

81

PN/SS/II/164

ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පානදුර රාජකීය විද්‍යාලය

 රාජකීය විද්‍යාලය,පානදුර

එච්.සරත්චන්ද්‍ර සිල්වා

0773243123

82

PN/SS/II/154

එක්සත් සුභ සාධක ජනතා සභාව

3 එෆ් 2ජී.3,නිවාස සංකීර්ණය,මෝදරවිල,පානදුර

කේ.එස්. ජයලත් පෙරේරා

 

83

PN/SS/II/150

සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය,ගොරකාන දෙණියවත්ත

58/9ඒ,දිබ්බැද්ද පාර,නල්නූරුව,පානදුර

ධම්මික ගමගේ

0723580763

84

PN/SS/II/163

ශ්‍රි චන්ද්‍රෙස්කර අවමංගල්‍යාධාර සමිතිය

54/17,චන්ද්‍රෙස්කර පාර,පානදුර

තිලංක චමේන්ද්‍ර

 

85

PN/SS/II/157

සමස්ත ලංකා ප්‍රජා ශක්ති පදනම

16හ්,ජය මාවත,කෙසෙල්වත්ත,පානදුර

එම්.ඒ.එන්.කෞෂල්‍යා පෙරේරා

03833955950

86

PN/SS/II/145

නෙට්වින්

85,නාරම්පිටිය,පානදුර

ඒ.එන්.ද සිල්වා

0382237407

87

PN/SS/II/144

පොදුජන නිවාස සංවර්ධන පදනම

123,ශ්‍රී මහාවිහාර පාර,පානදුර

ජේ.බංඩාර

038-2235545

88

PN/SS/II/165

එකමුතු සුභ සාධක සමිතිය පානදුර බස් නැවතුම්පල

52/9,හොරණ පාර,මෝදුරවිල,පානදුර

සුගත් රත්නායක

0777652813

89

PN/SS/II/151

පානදුර මොරවින්න වඩු පාසල් වත්ත සුභසාධක සමිතිය

17,වඩුපාසල්වත්ත,මොරවින්න,පානදුර

ඩබ්.ප්‍රියන්ත ප්‍රනාන්දු

 

90

PN/SS/II/160

වෑකඩ ශ්‍රී පුඤ්ඤානන්ද සුභසාධක සමිතිය

20,පුඤ්ඤානන්ද මාවත,පානදුර

නිමල් හෙට්ටිගේ

0717689495

91

PN/SS/II/174

ජ්‍යෙෂ්ට පුරවැසි එකමුතු සමිතිය

33/1,මහ මැස්ටිය,පානදුර

කේ.ඩී.පෙරේරා

038-2294407

92

PN/SS/II/172

ජන උරුමය

44/14,බුංගහවත්ත පාර,කුඩා වාද්දුව,වාද්දුව

නන්දන ගුණතිලක මහතා

0718278488

93

PN/SS/II/178

ආලෝක මානව සංවර්ධන පදනම

115/ග8,සමාධි පොකුණ පාර,මාලමුල්ල,පානදුර

නිමල් සුරවීර

0383399155

94

PN/SS/II/175

පිංවත්ත නාරම්පිටිය එකමුතු මරණාධාර හා සුභ සාධක සමිතිය

ශ්‍රී ලානන්ද පාර,පිංවත්ත,පානදුර

මල්කාන්ති ගුණසිංහ

0382244520

95

PN/SS/II/185

ජනශක්ති අවමංගල්‍යාධාර පදනම

114/32,ඩයස් පෙදෙස,වලපල,පානදුර

එම්.සංජීව ප්‍රනාන්දු

077704669341

96

PN/SS/II/177

නාරම්පිටිය එක්සත් සුභ සාධක සමිතිය

56/ඒ,පිරිවෙන පාර,නාරම්පිටිය

එච්.ගයත්‍රි සිල්වා

 

97

PN/SS/II/181

ශක්ති සංවර්ධන සමිතිය

133/ඒ,පුවක්වත්ත පාර,මාලමුල්ල,පානදුර

රංජිත් නවගමුව

0773084708

98

PN/SS/II/183

බෝ සෙවන සමාජ සේවා පදනම

16/6,ශ්‍රී ජින මාවත,කෙසෙල්වත්ත,පානදුර

කේ.මිල්රෝයි ප්‍රනාන්දු

0382298616

99

PN/SS/II/184

කුලතුංග පාර නිවසියන්ගේ සාධක සංගමය

19,කුලතුංග පාර,පානදුර

මේනකා ගුණතිලක

0382234719

100

PN/SS/II/182

සමගි සුභසාධක සංගමය

ටොප් ටවුන්, නැ/මාලමුල්ල,පානදුර

ඒ.එස්.යූ.සිරිමාන්න

038-2251021

101

PN/SS/II/176

අවමංගල්‍යාධාර හා ශුභ සාධක සමිතිය

46,නෙවිල් පෙරේරා මාවත,නල්ලූරුව,පානදුර

අයි.මාතරආරච්චි

038-2235391

102

PN/SS/II/173

උඩගහපත්තුව එකමුතු

6ඒ,දිබ්බැද්ද පාර,අ/තල්පිටිය,වාද්දුව

යූ.ඩී.චන්දන ජයලාල්

 

103

PN/SS/II/180

විසල් උයන එක්සත් සුභ සාධක සමිතිය

17/18,විසල් උයන,හිරණ,පානදුර

මහේෂ් සිරිවර්ධන

 

104

PN/SS/II/179

එක්සත් සුහද සේවා සමිතිය

108,අයිරින් විලා,ගාලු පාර,වලාන,පානදුර

ආර්.හරිස්චන්ද්‍ර

0382231410

105

PN/SS/II/186

පානදුර රණවිරු සංසදය

455/4,රණවිරු කෝප්‍රල් දිනේෂ් ප්‍රියංකර මාවත,ගල්පොත්ත,මාලමුල්ල,පානදුර

ජී.එස්.පෙරේරා

0771269695

106

PN/SS/II/187

යදම සහයෝගී තා සංසදය

35/ඊ/2,ශාන්ති මාවත,ඇටඹගොඩ,පානදුර

මහාචාර්ය හර්ස දිසා බංඩාර

 

107

PN/SS/II/189

ශ්‍රි සුධර්මා කුළගන සුභ සාධක සමිතිය

වසන්තාරාම විහාරස්ථානය,මොල්ලිගොඩ,වාද්දුව

කුසුම් කුරුප්පු

0382295050

108

PN/SS/II/188

ආබාධිත පුද්ගලයන් සවිබල ගැන්විමේ සංගමය

6/13,දර්ශන පෙදෙස,ගාලු පාර,වලාන,පානදුර

කේ.පුන්‍යජීව පුනාන්දු

038-2235360

109

PN/SS/II/190

පානදුර රුපලාවන්‍ය ශිල්පි සංසදය

    60/2,කුරුදුවත්ත,හොරේතුඩුව

සුවිනිතා වික්‍රමසිංහ

0779458843

110

PN/SS/II/191

සෞභාග්‍යා සමාජ සුභ සාධක සමිතිය

ශ්‍රී ,ධීරානන්ද මාවත,වෑකඩ,පානදුර

රංජිත් පෙරේරා

0726168562

111

PN/SS/II/192

උතුරු තල්පිටිය මඩවිල්ගොඩ අවමංගල්‍යාධාර සහා සුභ සාධක සමිතිය

සොයිසා මාවත,උ/තල්පිටිය,පානදුර

එම්.හයිමන් සිල්වා

038-3382533

112

PN/SS/II/93

කෝදාගොඩ වනරතන හිමි සුරැකිමේ භාරකාර මණ්ඩලය

396/7,පාසැල් මාවත.පානදුර

ටී.ඩී.වයි.පී.සමරනායක

0718495079

113

PN/SS/II/194

ඉන්ද්‍ර ජෝති මාවත  සුභ සාධක සමිතිය

අංක 22,ඉන්ද්‍රෙජා්ති මාවත,තන්තිරිමුල්ල,පානදර

එම්.එම්.ආර්.එල්.ගුණරත්න

0712126774

114

PN/SS/II/195

ජනශක්ති පදනම

194/බී,ජෝතිරතන මාවත,වලපල,පානදුර

එම්.සුජීව ප්‍රනාන්දු

0770466341

115

PN/SS/II/196

පහන්පියස මානසික පුනුරුත්තාපන සෞඛ්‍ය ඒකකය

455/බී,මැදවේල්ල පාර,පානදුර

එච්.ජී.එන්.ප්‍රියදර්ශනී

0383399908

116

PN/SS/II/197

ආයුර්වේද ස්වේච්චා බලකාය පානදුර

සිරිනන්දන විහාරය,පරත්ත

මැද උයන්ගොඩ ධම්ම විමල හිමි

0777-106351

117

PN/SS/II/198

පානදුර හෙළ කලා සංසදය

2/153,වෑකඩ,පානදුර

සරත් කුලාංග

0718002841

118

PN/SS/II/199

වාද්දුව දකුණ ධීවර සුභ සාධක සමිතිය

35,ධීවර නිවාස,පානදුර

නන්දන රත්නසූරිය

0779283066

119

PN/SS/II/200

පාරමිතා සුභ සාධක සමිතිය

හබරගහලන්ද පාර,මොල්ලිගොඩ,පානදුර

වින්සන් සෝමපාල

038-4282182

120

PN/SS/II/201

කෙසෙල්වත්ත සහන වැඩිහිටි පදනම සහ සංගමය

52/13,පරත්ත පාර,කෙසෙල්වත්ත,පානදුර

ඩබ්.බී.එච්.ශාන්ත

0714905088

121

PN/SS/II/202

සාරිපුත්‍ර තරුණ සමිතිය

52/8,ධම්මානන්ද මාවත,ගොරකාන

පීරෝහන ප්‍රනාන්දු

0383380965

122

PN/SS/II/203

කේතුමති කාන්තා රෝහල සුවමිතුරු අනොන්‍යාධාර සමිතිය

කේතුමතී රෝහල,පානදුර

වෛද්‍ය එම්.යූ.එම්.මුතුබණ්ඩා

0382232361

123

PN/SS/II/204

පිංවත්ත ස්වශක්ති කාන්තා සංවිධානය

60/ඒ, පිරිවෙන පාර,පිංවත්ත,පානදුර

එම්.වයි.හර්ෂනී ද සිල්වා

0750280830

124

PN/SS/II/205

කළුදැවල දිරිය කාන්තා සංවිධානය

නො.92,දිබ්බැද්ද,පානදුර

ජී.එල්.රංජනී ප්‍රනාන්දු

0385690184

125

PN/SS/II/206

එළුවිල ස්වශක්ති කාන්තා සංවිධානය

68/2,හොරණ පාර,එළුවිල,පානදුර

එම්.එෆ්.ජේ.රිශ්මියා

07228674838

126

PN/SS/II/207

තිස්ස සරණ පදනම

තිස්ස මාවත,වලාන.පානදුර

එච්.එම්.එච්.බී.හේරත්

0382231683

127

PN/SS/II/208

එක්සත් මරණාධාර සමිතිය

20,මංගලසුදුවැල්ල පාර,කළුදෑවල ,පානදුර

ඒ.පී.ලයනල්

0382239223

128

PN/SS/II/209

දවටගහවත්ත එක්සත් අවමංගල්‍යාධාර හා සුභසාධන සමිතිය

නො.12/7,දවටගහවත්ත,ද/තල්පිටිය,වාද්දුව

විමල් විජේසේකර

0777869311

129

PN/SS/II/210

නිරු සුභ සාධක සංගමය

20-24,මෝදරවිල කර්මාන්තපුරය,පානදුර

සී.සංජීව ප්‍රනාන්දු

0384291300

130

PN/SS/II/211

ගොඩපරගහවත්ත සුභ සාධක සහයෝගිතා සමිතිය

132/12,පෝරවත්ත පාර,බ/මාලමුල්ල,පානදුර

ජි.එල්.ප්‍රදීප් අමරජීව

0773782173

131

PN/SS/II/212

මොරවින්න එක්සත් සුභ සාධක සමිතිය

411 සී,මෝදරවිල පාර,පානදුර

එම්.එස්.ප්‍රියංග ප්‍රනාන්දු

0718306160

132

PN/SS/II/213

විශ්‍රාමික අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය

100බී,සුසිල,කොස්වත්ත,වලාන.පානදුර

එස්.එල්.ඩී.දයාරත්න

0382232514

133

PN/SS/II/214

පානදුර මූලික රෝහලේ හෙද නිලධාරීන්ගේ සුභ සාධක සංගමය

මූලික රෝහල,පානදුර

සුනිල් ගුණවර්ධන

0721709837

134

PN/SS/II/215

ඉසුරු ප්‍රජාමූල සංවිධානය

30,රත්නායක පාර,ද.තල්පිටිය,වාද්දුව

පී.කේ.පී.ජයතිලක

0774738712

135

PN/SS/II/216

හිරු විමන එක්සත් සුභසාධක සමිතිය

53/63,හිරුවිමන,බටලන්ද පාර,හිරුවිමන,පානදුර

මනෝජ් ඉන්දික

0722926961

136

PN/SS/II/217

අරුනළු සුභසාධක සංගමය

327සී,අරුනළු ගාඩ්න්ස්,මංඩාවල පාර,මාලමුල්ල,පානදුර

එස්.වික්‍රමසිංහ

0711244334

137

PN/SS/II/218

රොටරැක්ට් සමාජය-පානදුර

නො.181,ද සොයිසා පාර,නල්ලූරුව,පානදුර

වයි.සල්ගාදු

0772249026

           

138

PN/SS/II/220

ආදී සුමංගලීය හරිත පාසල් සංගමය

ශ්‍රී සුමංගල විද්‍යාලය,වෑකඩ,පානදුර

සරත් විජේන්ද්‍ර

0773771521

139

PN/SS/II/221

සහන අරමුදල

358/4,2 වන පටුමග කවිරාජ මාවත.මොරවින්න,පානදුර

එම්.ජී.ආනන්ද සිල්වා

0382245350

140

PN/SS/II/222

පානදුර පාසල් සේවා නියුක්තිකයන්ගේ සංසදය

172,පිරිවෙන පාර,පිංවත්ත.පානදුර

ඩබ්.ඒ.එන්.සුනිල්

0773031288

141

PN/SS/II/223

මෙත්සිත් සරණාධාර සමිතිය

36,මුණිදාස කුමාරතුංග මාවත,ගොරකපොළ,

පානදුර

එස්.කේ.ඩබ්.ගුනවර්ධන

038-2298258

142

PN/SS/II/224

Y.S.S. පදනම

33,පාසල් වීදිය,සරික්කමුල්ල,

කෙසෙල්වත්ත

එම්.අබුල්කලාම්

0777290295

143

PN/SS/II/225

කුඩා වාද්දුව අවමංග්‍යාධාර සුභසාධක සමිතිය

6 ඒ,බැන්ඩිවෙල පාර,කුඩා වාද්දුව.වාද්දුව

ඒ.ජයතිලක

0382284194

144

PN/SS/II/226

ඉමාම් ෂාෆීර් ෆවුන්ඩේෂන්

34,අස්වර් හාජියාර් ගොඩනැගිල්ල,තොටුපල පාර,පල්ලිමුල්ල,පානදුර

එම්.එන්.එම්.සයාන්

0714434403

145

PN/SS/II/227

ආර්.ඒ.බී. පෙරේරා පදනම

සේපාලි,සම්සුදීන් මාවත,එළුවිල,පානදුර

එස්.රත්නවීර

0778084758

146

PN/SS/II/228

එක්සත් සුභසාධක සංගමය,වලාන

163-ඒ,තිස්ස මාවත,වලාන,පානදුර

ආනන්දසිරි හිමි

775082514

147

PN/SS/II/229

ඉන්සස්ට්ට්‍රියුලීස් ඇසෝසියේෂන්

09,මෝදරවිල,කර්මාන්තපුර,පානදුර

එස්. නයනජිත්

0777290295

148

PN/SS/II/230

ධම්මකාමී සංවිධානය

ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන,වලාන,පානදුර

ගරු කණුගොල්ලේ රතනසාර හිමි

038-2232575

149

PN/SS/II/231

මහා වාද්දුව තරුණ සංසදය

ගංගාරාම විහාරස්ථානය,මහ වාද්දුව,වාද්දුව

එම්.චිරාන් පෙරේරා

0723337976

150

PN/SS/II/232

ගාමිණි කොස්තා පදනම

75/2,කුරුප්පුමුල්ල,පානදුර

පද්මා කොස්තා

 

151

PN/SS/II/156

සත්සෙත් පදනම

608/1,ගාලුපාර,පානදුර

ටී එන්.ඒ.ප්‍රනාන්දු

 

152

PN/SS/II/101

අල් අමීන් සුභසාධක සංගමය

129/2,වත්තල්පොළ,පානදුර

එස්.එම්.මල්කාන්

0777711520

153

PN/SS/II/233

උපෝසථ උයන සම ශක්ති අන්‍යෝන්‍යාධාර සමිතිය

62ඊ,උපෝසථාරාම පාර,පිංවත්ත,පානදුර

පී.එල්.ඩී.සුමතිපාල

0382236595

154

PN/SS/II/234

පානදුර ස්වශක්ති සංවිධානය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,පානදුර

ඒ.එච්.ඒ.බණ්ඩාර

0779256138

155

PN/SS/II/235

එකමුතු සංවිධානය,අවමංගල්‍යාධාර හා සුභසාධක සමිතිය

53/20,සමගි පෙදෙස,සරික්කමුල්ල,කෙසෙල්වත්ත

එස්.සපුතොටන

038228773

156

PN/SS/II/236

692/692ඒ නල්ලූරුව අවමංගල්‍යාධාර හා සුභසාධක සමිතිහය

ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය,ගල්වැටිමෝදර පාර,බල්ලූරුව,පානදුර

එච්.එස්.චින්තක ෆොන්සේකා

0776071034

157

PN/SS/II/237

වැඩිහිටි සුභ සාධක සමිතිය - තොටවත්ත

43,ඉබ්‍රාහිම් පාර,තොටවත්ත,පානදුර

ඒ.ඩබ්.එම්.සාෆි

07782117554

158

PN/SS/II/238

පානදුර පාසල් ප්‍රවාහන හිමියන්ගේ සහයෝගිතා සමිතිය

53/17,ශ්‍රී ශාසනවංශ මාවත,තුඩුව,පානදුර

ඒ.කේ.තිලක් ජානක

0727473234

159

PN/SS/II/239

මිතුරෝ වෙමු අපි

නිතිජය,පිරිවෙන පාර,මොල්ලිගොඩ,වාද්දුව

එච්.එම්.ඒ.ටී.නන්දසිරි

0382296784

160

PN/SS/II/240

සිහ මිතුරු සංසදය

41/1/1,හොරණ පාර,එළුවිල,පානදුර

ජී.පී.සල්ගාදු

0779622196

161

PN/SS/II/241

හොරේතුඩුව එක්සත් සුභ සාධක සමිතිය

ප්‍රජා ශාලාව,ගාලු පාර,හොරේතුඩුව

අයි.පෙරේරා

0710164119

162

PN/SS/II/242

විද්‍යාරාජ පිරිවෙන් දායක සභාව

විද්‍යාරාජ පිරිවෙන,ගොරකපොල,පිනදුර

ජී.පී.එච්. ද සිල්වා

0382232649

163

PN/SS/II/243

සිංහ තරු සුහද සමාජය

206/බී,වෙන්දේසි වත්ත,දිබ්බැද්ද,පානදුර

එච්.සී.මඡධුරංග

0773534783

164

PN/SS/II/244

‘ Future ‘  අරමුදල

124.හොරණ පාර,වෑකඩ,පානදුර

අජිත් සියඹලාපිටිය

0382237728

165

PN/SS/II/245

අළුබෝමුල්ල සිංහ සමාජය

07,නිමල්කා උද්‍යානය,පානදුර

එස්.පී.පෙරේරා

0382293941

166

PN/SS/II/246

පානදුර එක්සත් වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය

අංගිරස ගොඩනැගිල්ල,262,ආතර් වී දියෙස් මාවත,පානදුර

කේ.එල්.සී.පෙරේරා

0710164119

167

PN/SS/II/247

නිදහස් මානව හිමිකම් සංවිධානය

65/ජී,මංගල මාවත,වලාන,පානදුර

ටී කේ.රංජන් ප්‍රනාන්දු

0755823265

168

PN/SS/II/248

Go Dream Initiative

14/113,Gunathilaka Mw,panadura

ආර්.එස්.විජේකුලරත්න

0382241024

169

PN/SS/II/249

එක්සත් සුභසාධක සමිතිය

117/බී,බන්ට් පාර,කුරුප්පුමුල්ල,පානදුර

එස්.වී.පී.එස්.රාජපක්ෂ

0778707226

170

PN/SS/II/251

කෝන්ගහකොටුව එක්සත් සුබසාධක සංගමය

63බී,කෝන්ගහකොටුව,තන්තිරිමුල්ල,පානදුර

කේ.ඩී.එස්.ජයරත්න

0713544295

171

PN/SS/II/250

සිල්වරින් වත්ත සුභසාධකන සමිතිය

සිල්වරින් වත්ත,කිරිබේරිය,පානදුර

ඒ.ගුණවර්ධන

0714794052

172

PN/SS/II/252

Association For Co-Operative Savings and Assisting

32/1,Chandrawanka Rd,Pallimulla,panadura

M.A.Kalam

0772266299

173

PN/SS/II/253

එක්සත් මරණාධාර සමිතිය

1/34,මීගහකෝවිල පාර,පිංවත්ත,පානදුර

එච්.ආර්.ඒ.සොයිසා

0778987350

174

PN/SS/II/254

පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සමිතිය

34 1/1,උඩුමහල,මාර්කට් පාර,පානදුර

මහේෂ් ප්‍රනාන්දු

0773313909

175

PN/SS/II/255

එකමුතු සුභසාධක සහ මරණාධාර සමිතිය

15බී,කවිරාජ මාවත,වෑකඩ,පානදුර

දුමිදු වරාපිටිය

0718324089

176

PN/SS/II/256

දහම් ගුරු සංගමය

නො.97,7 වන හරස් වීදිය,පානදුර

එම්.සමන් කුමාර

0718820472

177

PN/SS/II/257

මඩකුඹුර  එක්සත් ත්‍රීරෝද රථ සංගමය

මඩකුඹුර හංදිය ,සිරිල්ජෑන්ස් මාවත,පානදුර

එස්.ඒ.ටී.මාටිනෝ

0723507008

178

PN/SS/II/258

ශ්‍රී සරණපාල මාවත එක්සත් සුභ සාධක සමිතිය

20,ශ්‍රී සරණපාල මාවත,පිංවත්ත ,පානදුර

යූ.ආර්.චින්තක

0706731807

179

PN/SS/II/259

පරණවත්ත සමහගි සුභ සාධක හා අවමංගල්‍යාධාර සමිතිය

ශ්‍රී ඛෙත්තාරමෙය,පරනවත්ත,හිරණ,

පානදුර

පී.ඉන්ද්‍රජිත්

0770505181

180

PN/SS/II/261

අභිමන් සුභසාධක සමිතිය

251/4,ඇලන්විලා මාවත,බ/මාලමුල්ලප,පානදුර

එස්.ඩී.ඒ.පත්මසිරි

0719201683

181

PN/SS/II/262

සිසිල මාවත ප්‍රජා සංවර්ධන හා මරණාධාර සමිතිය

118,සිසිල මාවත,රිවිදෙව්ගම,පරත්ත,

කෙසෙල්වත්ත,පානදුර

සුරේෂ් ප්‍රනාන්දු

0718189702

182

PN/SS/II/263

සිරිමල් උයන මරණාධාර හා සුභසාධක සමිතිය

15ඒ,සිරිමල්උයන උඩහමුල්ල,පානදුර

එස්.ප්‍රේමලතා

0718496327

183

PN/SS/II/264

හොරේතුඩුව දිරිය සුභ සාධක සමිතිය

නො.39,මඩකිස්ස පාර,අත්කම් නිවාස,හොරේතුඩුව,කෙසෙල්වත්ත,පානදුර

එම්.සී.ප්‍රනාන්දු

0382298296

184

PN/SS/II/265

පිංවත්ත රවිජ එක්සත් සුභ සාධක සමිතිය

අංක 15/5 ඒ,ශ්‍රී විජයානන්ද මාවත,පිංවත්ත,පානදුර

එන්. ගුණරත්න

0703147641

185

PN/SS/II/266

දිලෙන පියුම මව්පිය හවුල

459/1ඒ,ගල්පොත්ත පාර,කිරිබේරිය,පානදුර

සමන්ති දීපානි

038-2244965

186

PN/SS/II/267

නව්ෂාඩ් මන්සූර් පදනම

12/10/1/1,ගාලු පාර,කෙසෙල්වත්ත,පානදුර

මොහොමඩ් නව්ෂාඩ්

0777073630

187

PN/SS/II/268

මතකයේ රැදුන ගී රසික පදනම

නො.234,මහා වීදිය,පානදුර

කේ.ඒ.සුමිත්‍රා

0723000135

188

PN/SS/II/269

ඉසිවර සමාජ සත්කාර පදනම

197/12,වජිරවත්ත,කිරිබේරිය පාර,පානදුර

එන් ඩයස්

0773564687

189

PN/SS/II/270

ස්වශක්ති  සංවර්ධනපදනම

136/68,දොලේවත්ත,සඟබෝ මාවත,කෙසෙල්වත්ත,පානදුර

එච්.කේ.අයි.පෙරේරා

 

190

PN/SS/II/271

කළුදෑවලබටහිර එක්සත් සංසදය

60-1,සමගි මාවත.කළුදෑවල.පානදුර

සී.විපුලසිරි

0718305962

191

PN/SS/II/272

සුදන සුභ සාධක හා අවමංගල්‍යාධාර සමිතිය

සේවා පියස,අත්කම් නිවාස,මඩකිස්ස පාර,හොරේතුඩුව,කෙසෙල්වත්ත

ආර්.රත්නසිරි පෙරේරා

0720938619

192

PN/SS/II/273

කයින්ඩ්ස් හාට්ස්

608/1,ගාලු පාර,පානදුර

එස්.දිසානායක

0775422616

193

PN/SS/II/274

නිදහස් ශ්‍රී අවමංගල්‍යාධාර හා සුභසාධක සංසදය

 

ඩී.සිල්වා

0778313739

194

PN/SS/II/275

එක්සත් අවමංගල්‍යාධාර හා සුභසාධක සමිතිය

282,දිග්ගල,කෙසෙල්වත්ත,පානදුර

අයි.වනසිංහ

0773018573

195

PN/SS/II/276

කෙසෙල්වත්ත මරණාධාර හා සුභාදක සමිතිය

12/101/1.ගාලු පාරකෙසෙල්වත්ත,පානදුර

එම්.ඉර්ෆාන්

0777073636

196

PN/SS/II/277

සුහඳ ප්‍රාර්ථනා ත්‍රීරෝද රථ සංගමය

නො.225,පුන්‍යවර්ධනාරාම පාර,බ/මාලමුල්ල,පානදුර

ඕ.යූ.බී.නවරත්න

00716111779

197

PN/SS/II/278

සැමට සරණ සමාජ සේවා හා සුභ සාධක සංගමය

සිරිනිවාසාරාමය,පල්ලිමුල්ල,පානදුර

සී.එම්.දාබරේ

0711891898

198

PN/SS/II/279

රන්මිණි මැණික් හා ස්වර්ණාභරණ සමිතිය

572,ගාළු පාර,පානදුර

එම්.ඒ.පී.නිරෝෂන්

0764025414

199

PN/SS/II/280

මණ්ඩාවල පරක්‍රම සුභ සාධක සමිතිය

317,ප්‍රිය පුෂ්ප,මණ්ඩාවල,මාලමුල්ල,පානදුර

එල් .වීරකෝන්

038-2251325

ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචිවූ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන

 ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචිවූ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -පානදුර

අනු අංකය

අංකය

නම

ලිපිනය

සභාපති/ලේකම් ගේ නම

දුරකථන අංකය

1

PN/SS/II/81

ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුව

683,ආරියරත්නාරාමය,වලපල,පානදුර

ආර්.එම්.විජේරත්න

 

2

PN/SS/II/83

සමස්ථ ලංකා එක්සත් තරුණ පදනම

22/6,වටරවුම් පාර.නල්ලූරුව,පානදුර

ආර්.ප්‍රියදර්ශන පෙරේරා

 

3

PN/SS/II/72

වාද්දුව මැදි විදුහලේ ආදි විදු මිතු සුභ සාධක සංගමය

26 සී,මොරොන්තුඩුව පාර,වාද්දුව

බී.පතන්ගොඩ

077152576

4

PN/SS/II/136

බ/ මාලමුල්ල අවමංගල හා සුභ සාධක සංගමය

30,බ/මාලමුල්ල,පානදුර

බී.ඩී.ඒ වීරසිංහ

 

5

PN/SS/II/99-6

වලපල බටහිර අන්‍යොන්‍යාධාර සුභ සාධක සංගමය

40ඒ,සොලමන් මාවත,පානදුර

ඩබ්.බී.සී. ප්‍රනාන්දු

 

6

PN/SS/II/93

සමස්ථ ලංකා මානව සම්පත් සුරකීමේ පදනම

185,.හොරණ පාර,වෑකඩ,පානදුර

ඩී.යූ.අප්පුහාමි

 

7

PN/SS/II/74

සමස්ථ ලංකා ප්‍රජා සේවා පදනම

7,සංඝානන්ද මාවත,නල්ලූරුව,පානදුර

යූ.ඒ.විමලරත්න

 

8

PN/SS/II/77

මානව සම්පත් සංවර්ධන පදනම

257,දිග්ගල පාර,කෙසෙල්වත්ත

ආර්.ඒ.පී.ඒ.රණසිංහ

 

9

PN/SS/II/79

සෙත්සරණ සංවිධානය

123,ඩී.එස්.සේනානායක මාවත,පානදුර

චන්ද්‍රා අන්ධවීර

0384282827

10

PN/SS/II/119

ගොරකාන එක්සත් සුභ සාධක හා මරණාධාර සමිතිය

142/5,ගල්කණුව පාර,ගොරකාන කෙසෙල්වත්ත

එන්.ටිෂාන් ද සිල්වා

 

ආපදා අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන

 

 සම්බන්ධ කරගත හැකි ස්ථාන

 දුරකථන අංකය

 1

  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පානදුර

 038-232238/ 038-2233305

 2

  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර

 034-2222235

 3

 පොලිස් ස්ථානය - පානදුර උතුර

038-2233204

 4

 පානදුර දකුණ

 038-2232222

 5

පිංවත්ත

 038-2240020

 6

 වාද්දුව

 038-2232522/2284855

 7

 නගර සභාව- පානදුර

 038-2284767

 8

 ප්‍රාදේශීය සභාව - වාද’දුව

 038-2294567

 9

 ආපදා කළමණාකරණ ඒකකය - දි.ලේ. කාර්යාලය කළුතර

 034-2235438/034-4922736

 10

 ආපදා මෙහෙයුම් ඒකකය

 011-2431579

 11

 ආපදා සහන සේවා මධ්‍යස්ථානය

 011-2451590

 12

 සමාජ සේවා මධ්‍යස්ථානය

 011-2825216

 13

 මූලික රෝහල - පානදුර

 038-2232261/2231986

 14

 කේතුමති රෝහල

 038-2232361

{sliderපානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?|closed}

  • පානදුර නගරෙය් සිට ෙකාළඹ ෙදසට පැමිෙනන්ෙනකුට 1/2 කි.මී.පැමිණ දකුණත පිහිටා අැත.

    ෙකාළඹ ෙදස සිට පැමිෙනන්ෙනකුට පානදුර ෙපාළිසිය ලග සිට මී.100 කළුතර ෙදසට ගමන් කල විට වම් පස පිහිටා අැත.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගමන් මග

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

  • මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් ග්‍රාම නිළධාරි ෙල්ඛනෙය් දක්වා අැත.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?

  • විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
  • නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
  • ජාතික හැදුනුම්පත

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........


ආකෘති පත්‍ර

මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කරන ආකෘති පත්‍ර


  ********* ඔබගේ දැනුම සඳහා **********

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top