වැඩි විස්තර සඳහා පහත මාතෘකා මත ක්ලික් කරන්න .........
2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
|
01. |
තොටවත්ත අල්ෆහරියා විදුහලේ අඩක් නිමකර ඇති ක්‍රීඩාපිටිය ක්‍රීඩාකටයුතු සඳහා විධිමත්ව සංවර්ධනය කිරීම. |
|
02. |
තොටවත්ත සායනය වායු සමනය කර ගැබිනි මව්වරුන්ගේ සායන කටයුතු සඳහා සකස් කර දීම. |
|
03. |
ශ්‍රී චන්ද්‍රෙස්කර බිහිරි පාසල ඉදිරිපිට කහ ඉර සළකුණු කිරීම. |
|
04. |
පුහුණු කටයුතු සඳහා නාවික එන්ජිමක් හා උපාංග ලබා ගැනීම සම්බන්ධවයි. |
|
05. |
ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසළ මාර්ගයේ ඇතිවන රථ වාහන තදබදය ඉවත් කිරීම සම්බන්ධව. |
|
06. |
පානදුර, මොරවීන්න, කවිරාජ මාවත, දෙවන පටුමඟෙහි ජලය බැස යාම සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම. |
|
07. |
වේරගම කණිෂ්ඨ විද්‍යාලයෙන් දැනට ඉවත් කොට ඇති 6 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පංති නැවත ආරම්භ කිරීම. |
|
08. |
698/ඒ මොරවින්න ග්‍රාම නිලධාරී වසමට අයත් 339, මොරවින්න දරණ ලිපිනයේ පදිංචි රික්සි තිලකරත්න මිය හා ඒ අවට ප්‍රදේශවාසීන් ජලයෙන් යටවීම. |
|
09. |
මණ්ඩාවල දෙවන පටුමඟ සංවර්ධනය කිරීම සම්බන්ධව. |
2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
|
01. |
ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩිදියුණු කිරීම. |
|
02. |
ඌන සංවර්ධිත දහම් පාසල් වැඩිදියුණු කිරීම. |
|
03. |
විහාරස්ථාන සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම. |
|
04. |
672/B දිග්ගල - පාව්හන් නිෂ්පාදනය පුළුල්ල කිරීම තුළින් ජීව්මනෝපාය සංවර්ධනය. |
|
05. |
698 A මහ ව්‍ාද්දදුව්, 699 ව්‍ාද්දදුව් බටහිර,699 A ව්‍ාද්දදුව් දකුණ - ප්රජාව් අතර ජනප්‍රිය, උසස් ප්‍රමිතිමයන් යුතුලුණු දමන ලද මාළු නිෂ්පාදනය. |
|
06. |
672/B දිග්ගල - මහකිත්ගම පළමු හරස් වීදියේ පැති කාණුව සංවර්ධනය. |
|
07. |
672/B දිග්ගල - මහකිත්ගම පළමු හරස් වීදියේ පැති කාණුව සංවර්ධනය. |
|
08. |
699 වාද්දුව බටහිර - දම්පියගම සේවා පියස ඉදිරිපිට ප්‍රධාන පාර කොන්ක්‍රීට් කිරීම. |
|
09. |
676 හිරණ බටහිර - හිරණ ස්ප්‍රින්ග් ෆීල්ඩ් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම |
|
10. |
ධීවර සංවර්ධන වැඩසටහන |


















