2020 නව වර්ෂය.....
පාදේශීය ලේකම් තුමියගේ නායකත්වය යටතේ සියලු මාණ්ඩලික නිලධාරීන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලය සහභාගී විය. පෙරවරු 8.00ට ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා  කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරෙණි.
 

 

 
පාදේශීය ලේකම් තුමියගේ නායකත්වය යටතේ සියලු මාණ්ඩලික නිලධාරීන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලය සහභාගී විය. පෙරවරු 8.00ට ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා  කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කොට වි. 2ක නිශ්ශබ්ද තාවක් පවත්වා  මියගිය රණවිරුවන්ද සිහි කලහ.ඉන් පසු කාර්යාලයේ තෝරාගත් ස්ථාන කිහිපයක පැල රෝපණය කරන ලදි.

 

Scroll To Top