licence online
e br online
moh officer

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

15
ජූලි2021

කළුතර දිස්ත්‍රික් covid වසංගත තත්වය පිළිබඳ සමික්ෂණය

       කළුතර දිස්ත්‍රික් covid වසංගත තත්වය පිළිබඳ...

28
අගෝ2017

2020 නව වර්ෂය

2020 නව වර්ෂය..... පාදේශීය ලේකම් තුමියගේ නායකත්වය...

28
අගෝ2017
මෙවර  72 නිදහස් දින උත්සවය  අප  කාර්යාලය මෙසේ සැමරු වගයි.....

මෙවර 72 නිදහස් දින උත්සවය අප කාර්යාලය මෙසේ සැමරු වගයි.....

  පාදේශීය ලේකම් තුමියගේ නායකත්වය යටතේ සියලු...

WhatsApp Image 2026 02 18 at 10.45.52 AM

 

විවිධ ක්ෂේත්‍රවල  නියැලෙන ඔබට වෘත්තීය පුහුණු පාඨමාලාවකින් තොරව NVQ සහතිකයක් ගන්න මෙන්න කදිම අවස්ථාවක්.....විවිධ ක්ෂේත්‍රවල  නියැලෙන ඔබට වෘත්තීය පුහුණු පාඨමාලාවකින් තොරව NVQ සහතිකයක් ගන්න මෙන්න කදිම අවස්ථාවක්.....=================


කාලයක් තිස්සේ සිටම වයස අවුරුදු 50 තෙක්  වයස් කාණ්ඩයම් වල වඩු, මේෂන්, ඉලෙක්ට්‍රිකල්, පේන්ටින්, ඩ්‍රාෆ්මන්, සුපවයිසර් වැඩ කරන අපේ ගමේ හන්දියේ කඩපොලේ සිටින නියම හැකියාව තියෙන ඔබට දැන් ඉතිං NVQ සහතිකයක් ගන්න හීන දකින්න ඕනි නෑ....
R.P.L  ක්‍රමවේදය ඔස්සේ NVQ සහතිකය ලබා ගැනීමේ වැඩසටහනට ඔබත් එක්වන්න 2026/02/24  දින පෙ.ව 9.00 -11.30දක්වා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ශ්‍රවනාගාරයේදී එම වැඩසටහනට පැවැත්වීමට සූදානම් කරලා තියෙන්නේ.

ඔයා දන්නවද NVQ  සහතිකයක වටිනාකම.......


?මේක ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක්     ?විදේශ රැකියාවක් කට යන ඔයාට        ?රැකියාවේ උසස්වීමක් ගන්න හිතාගෙන ඉන්න ඔයාට       

?ඒ වගේම දේශීය රැකියාවේ විධිමත්භාවයට ඉතාමත් වටින සහතිකයක්     

?මේ සහතිකය මගින් බැංකු ලෝන් එකක් ගන්න හරි, ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න එක හරි ඔයාට ගොඩක්ම පහසුයි. 


ඉතිං පුංචි වෙලාවක් කැප කරලාඔයාගේ රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරගන්න මේ වැඩසටහන සඳහා පානදුර කොට්ඨාසයේ ඔබ අදම ලියාපදිංචි වෙන්න-
ඒ සඳහා ඔයාට කරන්න තියෙන්නේ°°°°°°°
මෙන්න මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් ඔයා⁣⁣ගෙ ⁣තොරතුරු ටික දීලා ලියාපදිංචි ⁣⁣වෙන්න-----------------------------------------------------

https://docs.google.com/forms/d/e/1FAIpQLScyDaLnbomnHPz7ddS2WY3p10vREDyfJGhMFu3WPloFTqK3kQ/viewform?usp=publish-editor

ඊට පස්⁣සේ ඔයාට NVQ  සහතිකය ලබා ගන්න පුළුවන් විදිය අපි ඔයාලට කියලා දෙන්නම්----------

?ඒ විතරක් නෙමෙයි රජයේ මේ සඳහා සහන දෙන විවිධ ගෙවීම් ක්‍රම ගැනත් ඔයාලට තොරතුරු කියනවා  ඉතින් මේ වටිනා අවස්ථාව මගහැර ගන්නැතුව අදම ඔයත් ලියාපදිංචි වෙන්නඒ වගේම 24 වෙනදට වෙලාවටම එන්න.

නිපුණතා සංවර්ධන නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -පානදුර    0716579384

 

 

 

ගෝලිය ව්‍යවසනයක් ලෙස ලංකාවේ පැතිර යන Covid 19  තවදුරටත් ව්‍යප්ත වීම වැලැක්වීම සඳහා රජය ගනු ලබන ක්‍රියා මාර්ග සඳහා සියලු දෙනාගේ සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබ ප්‍රෙද්ශයේ සැක සහිත කොරෝනා  ආසාධිත පුද්ගලයන්  සිටිනම් වසමේ ග්‍රාම නිලධාරී හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙසද දන්වමු.

  • සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලය -           0382232278
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක             -           0702002966

මේ හේතුවෙන් මහජන  අවශ්‍යතා සඳහා  අප කාර්යාලයට පැමිණිම අවම කර , පහත සදහන් දුරකථන ඔස්සේ නිලධාරීන්ට ඇමතීමෙන් හා නිල වෙබි අඩවිය  හා ඊ -මේල් ලිපිනයන් භාවිතා කිරීමෙන්  එම රාජකාරී කටයුතු ඉටුකර ගැනීමට කාරුණික වන ලෙසද  දන්වා සිටිමු.

  • කාර්යාලීය දුරකථන -038-2232278
  • Fax -  038-2246340
  • Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

divisional secretariat face book page

මීට අමතරව http://www.panadura.ds.gov.lk කාර්යාලීය වෙබ් අවියෙන් ග්‍රාම නිලධාරී දුරකථන අංක ලබා ගත හැත‍

Scroll To Top